ලොකු උදව්වක්.. දන්න එකෙක් කියහන්කො මේක

s.a_meera

Member
Mar 6, 2019
21
18
3
අපි අරන් ගෙවාගෙන යන ත්‍රීවිල් එකකට සහන කාලය හම්බ වෙන්නෙ නැද්ද?
කලින් එහෙම එකක් මුන් කිව්වෙ නෑ මාර අවුල.ලයිශන් එකත් ඉවරයි.මුන් පොත දෙන එකක් නැද්ද?
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,324
    113
    Mother Earth
    මගේ එක යන්තන් ගෙවල ඉවරයි බන්. හයර් නැති වෙලාවට එළකිරි එනවා. 😷
     
    • Like
    Reactions: Lahiru120