ලොකු උදව්වක් මචන් ෆේස්බුක් එකේ..

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මෙන්න මේ ෆේක් ප්‍රොෆයිල් එකෙන් මගෙ යාලුවෙක්ගේ ෆොටෝස් බට් කරල ශෙයා කරනව හැමතැනම.
    මේක රිපෝට් කරපල්ල ප්ලීස්.. :(
    ෆේක් ප්‍රොෆයිල් ඔප්ශන් එක සිලෙක්ට් කරන්න මචන්. ලොකු උදව්වක් බන් :sorry::sorry:


    https://www.facebook.com/sumudu.cooray.96
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya