මට මගේ ගේ හදාගන්න ඕනෙ ඉක්මනටග මේකට ණයක් ගන්න එක තමා අවුල. දැන් කරන රස්සාවේ මූලික වැටුප තියෙන්නේ 18500. මට 500000ක්වත් ඕනෙ වෙනවා යන්තන්වත් ගොඩ දාගන්න. තාම පවුල් බරක් නම් නෑ. කව්රැහරි මට ණයක් ගන්න උපදෙසක් දෙනවනම් ලොකු උදව්වක්
Machan mama danna widiyata NSB eke thamai interest rates aduma. 13% koheda. Umbe salary eka mulinma umba loan eka ganna hithan inna bank ekata harawanna wei, job eka permenant wenna ona, gedara oppuwa ehemath one (umbe namatama thienna oneda kiyala nam sure na) Langama Bank brance ekata gihilla wistara ahapan. nathnam me number ekata call ekak deela ahapan 011 2379379 (NSB)

Uba Government Job ekak da karanne. Ehenam 4% loan eka ganin. mamath 1 500 000 k ganna inne. retire wenakal kepenawa. Interest eken 1/2 government eken denawa![]()



