Guys ලොකු උදව්වක් ඕනේ.. මට කියන්නකෝ පිරිතක් කියන්න Cost එක කොච්චර යනවද කියලා..
lalahihiruru Active member Jul 10, 2017 225 127 43 Colombo Sep 16, 2017 #1 Guys ලොකු උදව්වක් ඕනේ.. මට කියන්නකෝ පිරිතක් කියන්න Cost එක කොච්චර යනවද කියලා..
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Sep 16, 2017 #4 පිරිත් කියනවට දැන් හාමුදුරුවොත් සල්ලි ගන්නවනේ බන්. කරණීම මෙත්ත සූත්රයට 200/=යි. ඉතිපිසෝ ගාථාවට රුපියල් 20යි.
පිරිත් කියනවට දැන් හාමුදුරුවොත් සල්ලි ගන්නවනේ බන්. කරණීම මෙත්ත සූත්රයට 200/=යි. ඉතිපිසෝ ගාථාවට රුපියල් 20යි.
Nathen James Well-known member Dec 15, 2016 697 95 63 On the Deck Sep 16, 2017 #5 wiyadam kiyala yanne mchan pirith kotuwa gahannai, edata ena ayata kanna dennai, bera gahana ayata & speaker danawanam ewata, gedara repair karanawanam ekata.danekuth denawanam tikak wedipura yai.
wiyadam kiyala yanne mchan pirith kotuwa gahannai, edata ena ayata kanna dennai, bera gahana ayata & speaker danawanam ewata, gedara repair karanawanam ekata.danekuth denawanam tikak wedipura yai.
lalahihiruru Active member Jul 10, 2017 225 127 43 Colombo Sep 16, 2017 #7 ElakiriPora1111 said: පිරිත් කියනවට දැන් හාමුදුරුවොත් සල්ලි ගන්නවනේ බන්. කරණීම මෙත්ත සූත්රයට 200/=යි. ඉතිපිසෝ ගාථාවට රුපියල් 20යි. Click to expand... Thanks mchan.. හීල් දානෙත් දුන්නම 100,000න් ශෙප් එකක් දාගන්න පුලුවන්ද බන්...
ElakiriPora1111 said: පිරිත් කියනවට දැන් හාමුදුරුවොත් සල්ලි ගන්නවනේ බන්. කරණීම මෙත්ත සූත්රයට 200/=යි. ඉතිපිසෝ ගාථාවට රුපියල් 20යි. Click to expand... Thanks mchan.. හීල් දානෙත් දුන්නම 100,000න් ශෙප් එකක් දාගන්න පුලුවන්ද බන්...
lalahihiruru Active member Jul 10, 2017 225 127 43 Colombo Sep 16, 2017 #8 Nathen James said: wiyadam kiyala yanne mchan pirith kotuwa gahannai, edata ena ayata kanna dennai, bera gahana ayata & speaker danawanam ewata, gedara repair karanawanam ekata.danekuth denawanam tikak wedipura yai. Click to expand... Thanks Bro..
Nathen James said: wiyadam kiyala yanne mchan pirith kotuwa gahannai, edata ena ayata kanna dennai, bera gahana ayata & speaker danawanam ewata, gedara repair karanawanam ekata.danekuth denawanam tikak wedipura yai. Click to expand... Thanks Bro..
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Sep 16, 2017 #9 bump