ලොකු උදව්වක්..

lalahihiruru

Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    Guys ලොකු උදව්වක් ඕනේ.. මට කියන්නකෝ පිරිතක් කියන්න Cost එක කොච්චර යනවද කියලා..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පිරිත් කියනවට දැන් හාමුදුරුවොත් සල්ලි ගන්නවනේ බන්. කරණීම මෙත්ත සූත්‍රයට 200/=යි. ඉතිපිසෝ ගාථාවට රුපියල් 20යි.:yes:
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    wiyadam kiyala yanne mchan pirith kotuwa gahannai, edata ena ayata kanna dennai, bera gahana ayata & speaker danawanam ewata, gedara repair karanawanam ekata.danekuth denawanam tikak wedipura yai.
     

    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    පිරිත් කියනවට දැන් හාමුදුරුවොත් සල්ලි ගන්නවනේ බන්. කරණීම මෙත්ත සූත්‍රයට 200/=යි. ඉතිපිසෝ ගාථාවට රුපියල් 20යි.:yes:

    Thanks mchan.. හීල් දානෙත් දුන්නම 100,000න් ශෙප් එකක් දාගන්න පුලුවන්ද බන්...