ලොකු උදව්වක්

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට HEIC to JPG Convertor එකක් හොයලා දෙන්නකෝ.
    මගේ Iphone එකේ තියන ෆොටෝස් ගන්න විදිහක් නැහැ එකක් වත් පෙන්නේ නැහැ ඔක්කොම HEIC ෆයිල් වෙලා.
    ඒකට හේතුව මොකද්ද. එහෙම නොවී ෆොටෝස් ටික ගන්න විදිහක් තියනවද.
    අනිත් එක මට Iphone එකේ තියන ෆොටෝස් වීඩියෝස් සේරම කොම්පියුටර් එකට දාගන්න හොද ඇප් එකක් කියන්න. ලොකු උදව්වක්.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අයිටියුන්ස් නේ. හුකේ පෝං ගන්නව‌ෙ. බලකෝ අපේ පෝං කිසි අවලක් නෑ.තාමත් උඹල 2005 නෙ බන් ඉන්නෙ.ඉස්සඑ මගෙ නොකියා N70 ටත් ඇප් එකක් ඔ්නි😀😀😀
     
    • Like
    Reactions: Pessimist

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    අයිටියුන්ස් නේ. හුකේ පෝං ගන්නව‌ෙ. බලකෝ අපේ පෝං කිසි අවලක් නෑ.තාමත් උඹල 2005 නෙ බන් ඉන්නෙ.ඉස්සඑ මගෙ නොකියා N70 ටත් ඇප් එකක් ඔ්නි😀😀😀


    :lol::lol::lol::lol: