ලොකු උදවුවක් ඕනා......

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ලොකු උදවුවක් ඕනා......

    ඇදුම් බිස්නස් එකකට වෙබ්සයිට් එකක් හදාගන්න ඕනා. කියක් විතර යයිද? කාගෙන්ද හදාගන්න හොද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකේ ඉන්නවා නැදුන්26 ද මොකෙක්ද කියලා බුවෙක් එකා රු 5000ටත් සයිට් හදනවා කට්ටිය ඌට බනිනවා වෘත්තිය හෑල්ලු කරනවා කියලා ඌගෙන් අහලා බලපන් කිරියේ එකෙක් නිසා රු 200 කට විතර හදලා දෙයිද දන්නෑ:baffled:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් සුපිරියට වෙබ් සයිට් එක කරල ඔනෙ නම් කතාකරන්න.

    මන් මගේ personal / company web ලින්ක් 2ක PM කරා .. බලල call එකක් ගන්න..

    Theme හරි Custom Design හරි කරන්න පුලුවන් .. 25000/- උඩ තමා cost එක ..
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මේකේ ඉන්නවා Kassippusira ද මොකෙක්ද කියලා බුවෙක් එකා රු 250ටත් සයිට් හදනවා කට්ටිය ඌගෙන් අහලා බලපන් කිරියේ එකෙක් නිසා රු 150 කට විතර හදලා දෙයිද දන්නෑ
    :eek::eek::eek::eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකේ ඉන්නවා නැදුන්26 ද මොකෙක්ද කියලා බුවෙක් එකා රු 5000ටත් සයිට් හදනවා කට්ටිය ඌට බනිනවා වෘත්තිය හෑල්ලු කරනවා කියලා ඌගෙන් අහලා බලපන් කිරියේ එකෙක් නිසා රු 200 කට විතර හදලා දෙයිද දන්නෑ:baffled:

    mahajana huththa :love: