Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ලොකු උදවුවක් ඕනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වයස විසි ගානක්. හොටෙල් කෝස් එකක් කරා සෙට් උනේ නෑ එක තැනක්වත් හරියට. ගොඩක්ම උනේ මගෙ expectation level එකට තිබ්බෙ නැති එක සහ ඒවගෙ වැඩ කරන්න හිටපු උන් අමුතු වීම. කෙලවගත්ත ගමන් වගේ. ඒ 2017 වගේ. මම IT වලට පට්ට ආසයි. කෝඩ් එකක් කරලා ඒක රන් උනාම මාරම ආතල් එකක් එන්නෙ. වෙබ් සයිට් එකක් (front end) හැදුවාම මාර ෆීලින් එකක්. කොහොමහරි ඔය වෙබ් සයිට් හැදිල්ල පටන් ගත්තෙ මම 9 වසරෙ විතර ඉද්දි. Wapka.mobi xtgem.com ඕවා පාවිච්චි කරලා. ඒවා නිකන් පන්තියේ උන්ට ෂෝ එක දාන්න හදපුවා විතරයි. පස්සෙ O/L A/L වලටත් ICT කරා. මේක කිව්වෙ හොටෙල් සිද්ධිය එපා වෙන්න තවත් එක හේතුවක් මේක. හොටෙල් training ගියාට හිත තිබ්බෙ ගෙදර. ඒ දවස්වල මම PHP MySQL කරන ගමන් ඉඳලා ගියේ. ඔහොමයි හොටෙල් ජොබ් වලින් අයින් උනේ.

ඊට පස්සෙ ජපන් ටෙක් දැම්මා. ආවා. මේකෙ පොරක් උදව් කරන්නම් කියලත් කිව්වා. කොහොමහරි ඒ හරි තීරණයක් ගන්න තිබ්බ නොහැකියාව නිසා ඒක කරෙත් නෑ. දැන් පසුතැවෙනවා. ඒත් Automobile ඉගෙන ගන්න ආසයි තාම.

O/L කාලෙ ලැප් එකක් ගත්තා. ඔන්ලයින් සල්ලි හොයන රෙද්ද දැකලා ඒක පස්සෙ ගියා සල්ලිකාරයෙක් වෙන්න. A/L ක්ලාස් ගියෙ නෑ. පිස්සු නැටුවා කොල්ලො එක්ක. ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ. ඔව් කෙලවුනා.

එලකිරියෙන් දැනගත්තා BIT එක ගැන. Qualification නෑ ඒක කරන්න. VTA එකේ කෝස් එකක් කරලා ඒක කරන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ඒකෙ නෙට්වර්ක් පාට් එකත් කරන නිසා BIT එකට උදව්වක් වෙයි කියල හිතුනා. O/L මැත C නෑ. IGCSE PDF එකක් හොයන් තනියම ගොඩ දැම්මා. එක්සෑම් දාන්න එනකොට මීඩියම් එක සින්හල දැම්මා. ඉගෙන ගත්තෙ කඩ්ඩෙන්. බොහොම අමාරුවෙන් C එකක් දාගත්තා. මට A එකක් දාන්න තිබ්බා කියලා තාම හිතෙනවා.

මද විරාමයක්

ඕන් දැන් මං අවුරුදු පහක ප්ලෑන් එකක් ගහලා වැඩ පටන් ගත්තෙ.

පලවෙනි එක O/L maths

දෙක VTA course

තුන හතර පහ BIT

වයස විසි පහ වෙනකොට ප්ලෑන් එක ඉවර වෙන්න තිබ්බෙ.

ඔන්න දැන් තමයි හොඳම හරිය.

තුන් පාරක් හෝ හතර පාරක් BIT දාන්න හැදුවා course certificate එක නෑ. මේ පාර alternative qualification ගන්නෙ නෑ කිව්වා මොරා එකට කතා කරලා ඇහුවම.

ඔය කාලෙ ඇතුලත මම BIT පරණ සිලබස් බල බල ඒවා ටික ටික ඉගෙන ගත්තා. ඒත් අන්තිමේ එකක්වත් හරි ගියේ නෑ. අවුරුදු ගාණක් try කරලම දැන් මට ඒක එපා වෙලා. මට වෙන රටකට පනින්න හෝ සම්මතයැයි සලකන මම ආස ජොබ් එකක් කරන්න ඕනෙ. ඒකයි BIT කරන්න ඕනෙ උනේ.

දැන් මට කරන්න කිසි දෙයක් හිතෙන්නෙම නෑ.

මට දැන් ඕනෙ ඉක්මනට ගොඩදාන්න පුලුවන් දෙයක්.

මේ විස්තර ඔක්කොම කිව්වෙ මාව හරියට analyse කරගන්න.

මට පාත් එකක් ඕනෙ.

මේකෙ ඉන්න වයසක මාමලා උදව් කරයිද?

[QUOTE="KSPathirana, post: 28171307, member: 532320"] මට වයස විසි ගානක්. හොටෙල් කෝස් එකක් කරා සෙට් උනේ නෑ එක තැනක්වත් හරියට. ගොඩක්ම උනේ මගෙ expectation level එකට තිබ්බෙ නැති එක සහ ඒවගෙ වැඩ කරන්න හිටපු උන් අමුතු වීම. කෙලවගත්ත ගමන් වගේ. ඒ 2017 වගේ. මම IT වලට පට්ට ආසයි. කෝඩ් එකක් කරලා ඒක රන් උනාම මාරම ආතල් එකක් එන්නෙ. වෙබ් සයිට් එකක් (front end) හැදුවාම මාර ෆීලින් එකක්. කොහොමහරි ඔය වෙබ් සයිට් හැදිල්ල පටන් ගත්තෙ මම 9 වසරෙ විතර ඉද්දි. Wapka.mobi xtgem.com ඕවා පාවිච්චි කරලා. ඒවා නිකන් පන්තියේ උන්ට ෂෝ එක දාන්න හදපුවා විතරයි. පස්සෙ O/L A/L වලටත් ICT කරා. මේක කිව්වෙ හොටෙල් සිද්ධිය එපා වෙන්න තවත් එක හේතුවක් මේක. හොටෙල් training ගියාට හිත තිබ්බෙ ගෙදර. ඒ දවස්වල මම PHP MySQL කරන ගමන් ඉඳලා ගියේ. ඔහොමයි හොටෙල් ජොබ් වලින් අයින් උනේ. ඊට පස්සෙ ජපන් ටෙක් දැම්මා. ආවා. මේකෙ පොරක් උදව් කරන්නම් කියලත් කිව්වා. කොහොමහරි ඒ හරි තීරණයක් ගන්න තිබ්බ නොහැකියාව නිසා ඒක කරෙත් නෑ. දැන් පසුතැවෙනවා. ඒත් Automobile ඉගෙන ගන්න ආසයි තාම. O/L කාලෙ ලැප් එකක් ගත්තා. ඔන්ලයින් සල්ලි හොයන රෙද්ද දැකලා ඒක පස්සෙ ගියා සල්ලිකාරයෙක් වෙන්න. A/L ක්ලාස් ගියෙ නෑ. පිස්සු නැටුවා කොල්ලො එක්ක. ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ. ඔව් කෙලවුනා. එලකිරියෙන් දැනගත්තා BIT එක ගැන. Qualification නෑ ඒක කරන්න. VTA එකේ කෝස් එකක් කරලා ඒක කරන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ඒකෙ නෙට්වර්ක් පාට් එකත් කරන නිසා BIT එකට උදව්වක් වෙයි කියල හිතුනා. O/L මැත C නෑ. IGCSE PDF එකක් හොයන් තනියම ගොඩ දැම්මා. එක්සෑම් දාන්න එනකොට මීඩියම් එක සින්හල දැම්මා. ඉගෙන ගත්තෙ කඩ්ඩෙන්. බොහොම අමාරුවෙන් C එකක් දාගත්තා. මට A එකක් දාන්න තිබ්බා කියලා තාම හිතෙනවා. .............. මද විරාමයක් ඕන් දැන් මං අවුරුදු පහක ප්ලෑන් එකක් ගහලා වැඩ පටන් ගත්තෙ. පලවෙනි එක O/L maths දෙක VTA course තුන හතර පහ BIT වයස විසි පහ වෙනකොට ප්ලෑන් එක ඉවර වෙන්න තිබ්බෙ. ඔන්න දැන් තමයි හොඳම හරිය. තුන් පාරක් හෝ හතර පාරක් BIT දාන්න හැදුවා course certificate එක නෑ. මේ පාර alternative qualification ගන්නෙ නෑ කිව්වා මොරා එකට කතා කරලා ඇහුවම. ඔය කාලෙ ඇතුලත මම BIT පරණ සිලබස් බල බල ඒවා ටික ටික ඉගෙන ගත්තා. ඒත් අන්තිමේ එකක්වත් හරි ගියේ නෑ. අවුරුදු ගාණක් try කරලම දැන් මට ඒක එපා වෙලා. මට වෙන රටකට පනින්න හෝ සම්මතයැයි සලකන මම ආස ජොබ් එකක් කරන්න ඕනෙ. ඒකයි BIT කරන්න ඕනෙ උනේ. දැන් මට කරන්න කිසි දෙයක් හිතෙන්නෙම නෑ. මට දැන් ඕනෙ ඉක්මනට ගොඩදාන්න පුලුවන් දෙයක්. මේ විස්තර ඔක්කොම කිව්වෙ මාව හරියට analyse කරගන්න. මට පාත් එකක් ඕනෙ. මේකෙ ඉන්න වයසක මාමලා උදව් කරයිද? [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom