ලොකු උදවුවක් ඕනෙ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,788
    9,899
    113
    මට වයස විසි ගානක්. හොටෙල් කෝස් එකක් කරා සෙට් උනේ නෑ එක තැනක්වත් හරියට. ගොඩක්ම උනේ මගෙ expectation level එකට තිබ්බෙ නැති එක සහ ඒවගෙ වැඩ කරන්න හිටපු උන් අමුතු වීම. කෙලවගත්ත ගමන් වගේ. ඒ 2017 වගේ. මම IT වලට පට්ට ආසයි. කෝඩ් එකක් කරලා ඒක රන් උනාම මාරම ආතල් එකක් එන්නෙ. වෙබ් සයිට් එකක් (front end) හැදුවාම මාර ෆීලින් එකක්. කොහොමහරි ඔය වෙබ් සයිට් හැදිල්ල පටන් ගත්තෙ මම 9 වසරෙ විතර ඉද්දි. Wapka.mobi xtgem.com ඕවා පාවිච්චි කරලා. ඒවා නිකන් පන්තියේ උන්ට ෂෝ එක දාන්න හදපුවා විතරයි. පස්සෙ O/L A/L වලටත් ICT කරා. මේක කිව්වෙ හොටෙල් සිද්ධිය එපා වෙන්න තවත් එක හේතුවක් මේක. හොටෙල් training ගියාට හිත තිබ්බෙ ගෙදර. ඒ දවස්වල මම PHP MySQL කරන ගමන් ඉඳලා ගියේ. ඔහොමයි හොටෙල් ජොබ් වලින් අයින් උනේ.
    ඊට පස්සෙ ජපන් ටෙක් දැම්මා. ආවා. මේකෙ පොරක් උදව් කරන්නම් කියලත් කිව්වා. කොහොමහරි ඒ හරි තීරණයක් ගන්න තිබ්බ නොහැකියාව නිසා ඒක කරෙත් නෑ. දැන් පසුතැවෙනවා. ඒත් Automobile ඉගෙන ගන්න ආසයි තාම.
    O/L කාලෙ ලැප් එකක් ගත්තා. ඔන්ලයින් සල්ලි හොයන රෙද්ද දැකලා ඒක පස්සෙ ගියා සල්ලිකාරයෙක් වෙන්න. A/L ක්ලාස් ගියෙ නෑ. පිස්සු නැටුවා කොල්ලො එක්ක. ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ. ඔව් කෙලවුනා.
    එලකිරියෙන් දැනගත්තා BIT එක ගැන. Qualification නෑ ඒක කරන්න. VTA එකේ කෝස් එකක් කරලා ඒක කරන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ඒකෙ නෙට්වර්ක් පාට් එකත් කරන නිසා BIT එකට උදව්වක් වෙයි කියල හිතුනා. O/L මැත C නෑ. IGCSE PDF එකක් හොයන් තනියම ගොඩ දැම්මා. එක්සෑම් දාන්න එනකොට මීඩියම් එක සින්හල දැම්මා. ඉගෙන ගත්තෙ කඩ්ඩෙන්. බොහොම අමාරුවෙන් C එකක් දාගත්තා. මට A එකක් දාන්න තිබ්බා කියලා තාම හිතෙනවා.

    ..............
    මද විරාමයක්

    ඕන් දැන් මං අවුරුදු පහක ප්ලෑන් එකක් ගහලා වැඩ පටන් ගත්තෙ.
    පලවෙනි එක O/L maths
    දෙක VTA course
    තුන හතර පහ BIT

    වයස විසි පහ වෙනකොට ප්ලෑන් එක ඉවර වෙන්න තිබ්බෙ.

    ඔන්න දැන් තමයි හොඳම හරිය.
    තුන් පාරක් හෝ හතර පාරක් BIT දාන්න හැදුවා course certificate එක නෑ. මේ පාර alternative qualification ගන්නෙ නෑ කිව්වා මොරා එකට කතා කරලා ඇහුවම.

    ඔය කාලෙ ඇතුලත මම BIT පරණ සිලබස් බල බල ඒවා ටික ටික ඉගෙන ගත්තා. ඒත් අන්තිමේ එකක්වත් හරි ගියේ නෑ. අවුරුදු ගාණක් try කරලම දැන් මට ඒක එපා වෙලා. මට වෙන රටකට පනින්න හෝ සම්මතයැයි සලකන මම ආස ජොබ් එකක් කරන්න ඕනෙ. ඒකයි BIT කරන්න ඕනෙ උනේ.
    දැන් මට කරන්න කිසි දෙයක් හිතෙන්නෙම නෑ.
    මට දැන් ඕනෙ ඉක්මනට ගොඩදාන්න පුලුවන් දෙයක්.
    මේ විස්තර ඔක්කොම කිව්වෙ මාව හරියට analyse කරගන්න.
    මට පාත් එකක් ඕනෙ.
    මේකෙ ඉන්න වයසක මාමලා උදව් කරයිද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    IT ma karannna ona nan,
    Academic qualification ekak widiyata SLIIT eke Diploma eka karanna puluwan. AL ona ne.

    Salli thama case ithin. NSBM eke gana tikak adu athi.

    Aduwata nan ESoft wage ekak puluwan.
    Interview eka crack karanna puluwan nan echcharayi 90% welawata.

    ---

    Mokak Hari degree, diploma nathuwa initial job ekak hoyanna tikak amaruy.
     
    IT ම කරන්න ඕනේ නෑ.
    IT ජොබ් එකක් කරන එක A/L කරලා ඉවර වෙද්දීම වගේ හිතින් අතඇරියේ. අහන අහන එකා කරන්නේ ඒක නිසා. ඒත් උන් කරලා තිබ්බේ Office කෝස් එහෙම.
    කරන දේට කැපවෙලා වැඩ කරන්න තාම පුළුවන්. මොකක්හරි Industry එකක් අවුලක් නෑ.
    හොටෙල් එකෙන් ආවාම කරන්න දෙයක් තිබ්බෙත් නෑ. දන්නෙත් IT විතරයි ටිකක් හරි. එකයි ඒ පාත් එකේ ගියේ.
    මට දැන් Industry එකක් හිතාගන්නත් බෑ. අතාරින්න හිතෙන්නෙත් නෑ. ඒත් එපා වෙලා වගේ එක දෙයක්වත් හරිගියේ නැති හින්දා.

    ikmanata karanna nam BCS karanna puluwan neda ubata?
    ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑනෙ බ්‍රදර්.
    ------ Post added on Sep 16, 2022 at 8:06 PM

    ඒවා මම දන්නේ නෑනේ :confused:
    ------ Post added on Sep 16, 2022 at 8:08 PM

    SLIIT labai NSBM salli pump ekakk
    කීයක් විතර යයිද? පොඩි Idea එකක්?
    ------ Post added on Sep 16, 2022 at 8:09 PM
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑනෙ බ්‍රදර්.
    ------ Post added on Sep 16, 2022 at 8:06 PM

    BCS gena nam meke thread godak athi bn, ubata 1 year walin wage karaganna puluwan mahansi wunoth. degree ekakata equivalent qualification ekak tika kalekin Msc ekak ehemath karanna puluwan ona nam, migrate karanna wunath eka hodai.

    btw mama nam bcs karala naa but meke karapu aya hitiya.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,788
    9,899
    113
    BCS gena nam meke thread godak athi bn, ubata 1 year walin wage karaganna puluwan mahansi wunoth. degree ekakata equivalent qualification ekak tika kalekin Msc ekak ehemath karanna puluwan ona nam, migrate karanna wunath eka hodai.

    btw mama nam bcs karala naa but meke karapu aya hitiya.
    Thanks බ්‍රදර් :love2:
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට වයස විසි ගානක්. හොටෙල් කෝස් එකක් කරා සෙට් උනේ නෑ එක තැනක්වත් හරියට. ගොඩක්ම උනේ මගෙ expectation level එකට තිබ්බෙ නැති එක සහ ඒවගෙ වැඩ කරන්න හිටපු උන් අමුතු වීම. කෙලවගත්ත ගමන් වගේ. ඒ 2017 වගේ. මම IT වලට පට්ට ආසයි. කෝඩ් එකක් කරලා ඒක රන් උනාම මාරම ආතල් එකක් එන්නෙ. වෙබ් සයිට් එකක් (front end) හැදුවාම මාර ෆීලින් එකක්. කොහොමහරි ඔය වෙබ් සයිට් හැදිල්ල පටන් ගත්තෙ මම 9 වසරෙ විතර ඉද්දි. Wapka.mobi xtgem.com ඕවා පාවිච්චි කරලා. ඒවා නිකන් පන්තියේ උන්ට ෂෝ එක දාන්න හදපුවා විතරයි. පස්සෙ O/L A/L වලටත් ICT කරා. මේක කිව්වෙ හොටෙල් සිද්ධිය එපා වෙන්න තවත් එක හේතුවක් මේක. හොටෙල් training ගියාට හිත තිබ්බෙ ගෙදර. ඒ දවස්වල මම PHP MySQL කරන ගමන් ඉඳලා ගියේ. ඔහොමයි හොටෙල් ජොබ් වලින් අයින් උනේ.
    ඊට පස්සෙ ජපන් ටෙක් දැම්මා. ආවා. මේකෙ පොරක් උදව් කරන්නම් කියලත් කිව්වා. කොහොමහරි ඒ හරි තීරණයක් ගන්න තිබ්බ නොහැකියාව නිසා ඒක කරෙත් නෑ. දැන් පසුතැවෙනවා. ඒත් Automobile ඉගෙන ගන්න ආසයි තාම.
    O/L කාලෙ ලැප් එකක් ගත්තා. ඔන්ලයින් සල්ලි හොයන රෙද්ද දැකලා ඒක පස්සෙ ගියා සල්ලිකාරයෙක් වෙන්න. A/L ක්ලාස් ගියෙ නෑ. පිස්සු නැටුවා කොල්ලො එක්ක. ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ. ඔව් කෙලවුනා.
    එලකිරියෙන් දැනගත්තා BIT එක ගැන. Qualification නෑ ඒක කරන්න. VTA එකේ කෝස් එකක් කරලා ඒක කරන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ඒකෙ නෙට්වර්ක් පාට් එකත් කරන නිසා BIT එකට උදව්වක් වෙයි කියල හිතුනා. O/L මැත C නෑ. IGCSE PDF එකක් හොයන් තනියම ගොඩ දැම්මා. එක්සෑම් දාන්න එනකොට මීඩියම් එක සින්හල දැම්මා. ඉගෙන ගත්තෙ කඩ්ඩෙන්. බොහොම අමාරුවෙන් C එකක් දාගත්තා. මට A එකක් දාන්න තිබ්බා කියලා තාම හිතෙනවා.

    ..............
    මද විරාමයක්

    ඕන් දැන් මං අවුරුදු පහක ප්ලෑන් එකක් ගහලා වැඩ පටන් ගත්තෙ.
    පලවෙනි එක O/L maths
    දෙක VTA course
    තුන හතර පහ BIT

    වයස විසි පහ වෙනකොට ප්ලෑන් එක ඉවර වෙන්න තිබ්බෙ.

    ඔන්න දැන් තමයි හොඳම හරිය.
    තුන් පාරක් හෝ හතර පාරක් BIT දාන්න හැදුවා course certificate එක නෑ. මේ පාර alternative qualification ගන්නෙ නෑ කිව්වා මොරා එකට කතා කරලා ඇහුවම.

    ඔය කාලෙ ඇතුලත මම BIT පරණ සිලබස් බල බල ඒවා ටික ටික ඉගෙන ගත්තා. ඒත් අන්තිමේ එකක්වත් හරි ගියේ නෑ. අවුරුදු ගාණක් try කරලම දැන් මට ඒක එපා වෙලා. මට වෙන රටකට පනින්න හෝ සම්මතයැයි සලකන මම ආස ජොබ් එකක් කරන්න ඕනෙ. ඒකයි BIT කරන්න ඕනෙ උනේ.
    දැන් මට කරන්න කිසි දෙයක් හිතෙන්නෙම නෑ.
    මට දැන් ඕනෙ ඉක්මනට ගොඩදාන්න පුලුවන් දෙයක්.
    මේ විස්තර ඔක්කොම කිව්වෙ මාව හරියට analyse කරගන්න.
    මට පාත් එකක් ඕනෙ.
    මේකෙ ඉන්න වයසක මාමලා උදව් කරයිද?
    ඔයා දන්නෙ HTML ටිකක් විතරනෙ. කෝඩ් කරන්න ආස කෙනෙක්නම් මේ වෙද්දි languages කීපයක් දැනගෙන ඉන්න ඕනෙ. ඔයාට IT හරියන්නෑ. හොටෙල් පැත්තෙන් යන්න පටන් ගන්න. ඒකෙන් ගොඩයන අතරේ IT කරනවනම් කරන්න බලන්න.

    අනිත් අය කියපුවට අමතරව open university එක තියනවා. O/L A/L නැති උනත් foundation course එක කරලා සුදුසුකම් හදාගන්න පුලුවන්.

    මගේ අදහස විතරයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,788
    9,899
    113
    ඔයා දන්නෙ HTML ටිකක් විතරනෙ. කෝඩ් කරන්න ආස කෙනෙක්නම් මේ වෙද්දි languages කීපයක් දැනගෙන ඉන්න ඕනෙ. ඔයාට IT හරියන්නෑ. හොටෙල් පැත්තෙන් යන්න පටන් ගන්න. ඒකෙන් ගොඩයන අතරේ IT කරනවනම් කරන්න බලන්න.

    අනිත් අය කියපුවට අමතරව open university එක තියනවා. O/L A/L නැති උනත් foundation course එක කරලා සුදුසුකම් හදාගන්න පුලුවන්.

    මගේ අදහස විතරයි.
    දැන්නම් JS දන්නවා. PHP MySQL ටිකත් කරා. ඒක outdate කියල දැකපු නිසා MERN වගේ ඒවාට ට්‍රයි කරා. React වලින් Project ටිකක් ආසාවට කරලා බැලුවා.
    Web Assembly ටිකක් කරලා මගින් නැවැත්තුවා. Rust වලින් කරන කෝස් එකක් හම්බෙලා ඒක කරේ.
    මේ දවස්වල එක එක Project හදන ගමන් Digital Marketing ඉගෙන ගන්නවා.
    මට online තියෙන කෝස් එකක්නම් ගොඩක්ම හොඳ බ්‍රදර්. කාලය ගොඩක් ඉතුරුයි වෙන වැඩක් කරන්න.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    BCS can be completed very quickly when compared to something like BIT
    you can either complete it all they way through ( you may be able to apply for exemptions based on what you've learned as passed right now, not sure about it though)
    you can complete BCS all the way through or go for a top up degree after doing BCS diploma
    both would take two years to complete
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ ජොබක් ගන්න වයස කියන්නෙ ලොකුවට බලපාන දෙයක්. කරන මගුලක් ඉක්මනට කරපං 28,30 වෙන්න කලින්. ඊටපස්සේ ඉන්ටර්න් එකක් එහෙම හොයන එක පට්ට අමාරුවෙයි.

    මගෙ subject එක IT නොවුනට ඕක IT වල වැඩී මම හිතන්නෙ. වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න