ලොකු උදවුවක්

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මගේ යාළුවෙකුට උනු ප්‍රශ්ණයක් නිසයි මම මේ උදවුව ඉල්ලන්නේ..

    මෙක ජංගම දුරකථනයක් පාදක වුණු ගැටළුවක්.. සීන් එක තමයි මගේ යාළුවා එයාගෙ ගෑණු ළමයට කථා කරන වෙලාවට දුරකථන සංවාදය අතරතුර වෙනත් කථාවන් ඇහෙන එක.. (මේ ඇහෙන කථා අර දෙන්නගෙ කථාවට සම්පූර්ණයෙන්ම වෙනස්)

    මගේ ප්‍රශ්ණය මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද?? (Call Conference දාලා නෑ)

    යාළුවටයි එයාගෙ ගෑණු ළමයටයි තියෙන්නෙ Chineese Phones.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලෝ..
    ඒ ගැන හරියටම කියන්න බෑ..
    අපිට ඇහෙන්නේ මොකක් ද කියලා හරි වැටහිමක් නැති හින්දා..
    ඔයා ඒ ජංගම දුරකථන ආයතනයට කතා කරලා මේ ගැන විස්තරයක් කියලා තියන්න..
    ඒතකොට ඒ අයගෙන් යම් සහනදායි උත්තරයක් ලැබෙන්න පුලුවන්...
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    මගේ යාළුවෙකුට උනු ප්‍රශ්ණයක් නිසයි මම මේ උදවුව ඉල්ලන්නේ..

    මෙක ජංගම දුරකථනයක් පාදක වුණු ගැටළුවක්.. සීන් එක තමයි මගේ යාළුවා එයාගෙ ගෑණු ළමයට කථා කරන වෙලාවට දුරකථන සංවාදය අතරතුර වෙනත් කථාවන් ඇහෙන එක.. (මේ ඇහෙන කථා අර දෙන්නගෙ කථාවට සම්පූර්ණයෙන්ම වෙනස්)

    මගේ ප්‍රශ්ණය මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද?? (Call Conference දාලා නෑ)

    යාළුවටයි එයාගෙ ගෑණු ළමයටයි තියෙන්නෙ Chineese Phones.

    වෙන්න පුලුවන්. ඔය chinese phone, international standard අනුව හදන එවා නෙව්යි නේ.
    phone එකේ අවුලක් හින්දා ඔහොම වෙනවා ඈත්තේ.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    කොල්ලෝ..
    ඒ ගැන හරියටම කියන්න බෑ..
    අපිට ඇහෙන්නේ මොකක් ද කියලා හරි වැටහිමක් නැති හින්දා..
    ඔයා ඒ ජංගම දුරකථන ආයතනයට කතා කරලා මේ ගැන විස්තරයක් කියලා තියන්න..
    ඒතකොට ඒ අයගෙන් යම් සහනදායි උත්තරයක් ලැබෙන්න පුලුවන්...

    මචං.. අපිට වෙනත් සංවාදයක් ඇහෙනවා.. කථා කරන දේවල් තේරුම් ගන්න පුළුවන්..:(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් එයාල පාවිච්චි කරන Service provider කව්ද? එක කියපන් ඊට පස්සේ
    කියන්නම්..