මචන්ලා මට මේවා ටිකක් ගන්න ඔන වෙලා තියනවා මේවා පාවිච්චි කරනව cake decorate කරන්න එහෙම මෙහෙ ගන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න ලොකු උදවුවක්