ලොකු උදවුවක්

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    මචන්ලා කොලබින් අඩුවට perfume ගන්න තෑනක් දන්නවා කිලා business කරනවනම් උදව් කරන්නම් කිවුව Thread එක පුලුවන්නම් හොයල දියල්ලකො...:):):)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මචන් උඹ කොහෙන් ගත්තත් කොටුවෙන්නම් ගන්න එපා, කෙමිකල් දාලා හදන ජරා ගොඩවල් තියෙන්නේ, ගන්න එකේ nolimit එකෙන් ගනින් හොඳ එකක්ම
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    :D :D

    මචන් උඹ කොහෙන් ගත්තත් කොටුවෙන්නම් ගන්න එපා, කෙමිකල් දාලා හදන ජරා ගොඩවල් තියෙන්නේ, ගන්න එකේ nolimit එකෙන් ගනින් හොඳ එකක්ම
    na machan ara business ekata ganna thanak thianawa kiuwa bn..chater karala hadan ewa neme original badu gena thanak kiuwa eke