ලොකු එකෙන් හොරා කෑමට නියමිතයි.............

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    ඔන්න බලපල්ලා පළාත් පාලන ඡන්ද නොතියා ආණ්ඩුකාරයා හරහා, පළාත් සභා ලේකම්ලා.......
    කොමසාරිස්ලා......... නිලධාරීවාදයෙන් උපරිම හොරා කෑමට යන්නේ, දැන් ඔක්කොම සෙට් වෙලා කාපුවා එළියට එන්න නොදීම, තව කන්න යන්නේ...
    ඡන්ද නොමැති සිරිලංකා... හොඳම එකෙන් ඇරගමූ................
     
    • Like
    Reactions: vibhashana