ලොකු කකුල් තියෙන අයට සපත්තු.
කිරියේ කකුල් ලොකු අය කොහෙන්ද සපත්තු ගන්නේ?
කීයටද ගන්නේ?
කකුල් සයිස් කීයද?
පුලුවන් නම් මේ ටිකට උත්තර දීගෙන යන්නකො.බැරිනම් බම්ප් එකක් හරි දාගෙන යන්න දන්න කෙනෙක් උත්තර දෙයි.ජයවේවා!