ලොකු කකුල් තියෙන අයට සපත්තු.

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    ලොකු කකුල් තියෙන අයට සපත්තු.


    කිරියේ කකුල් ලොකු අය කොහෙන්ද සපත්තු ගන්නේ?
    කීයටද ගන්නේ?
    කකුල් සයිස් කීයද?

    පුලුවන් නම් මේ ටිකට උත්තර දීගෙන යන්නකො.බැරිනම් බම්ප් එකක් හරි දාගෙන යන්න දන්න කෙනෙක් උත්තර දෙයි.ජයවේවා!
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mage size 12. man sapattu ganne 1st cross street eke muslim kadekin. e manussayamai import karanne office shoes e size eken. tawa 13th tynwa. eyage factory eketh hadanawa. qwama ona ekak hadala denawa kakula andagena ghin. genuine leather
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Keeyada size? mine is 11UK/46EU office shoes ehema naha ban hoda ewa... formal shoes nan ithin eBay eken genna gatta mokada lankave ewage 46 gahuwata ewa nikan 44 vage mara uncomfortable
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    11. DSI eketh na ban 11 size shoes lokuwata. epa wenawa. hoyanna giyama
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mage size 12. man sapattu ganne 1st cross street eke muslim kadekin. e manussayamai import karanne office shoes e size eken. tawa 13th tynwa. eyage factory eketh hadanawa. qwama ona ekak hadala denawa kakula andagena ghin. genuine leather

    kothanada mcn pot eka?? shop eke nama mkda mcn??
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    බම්ප් කරපු,රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්. ලොකු කකුල් කිව්වේ 12-13-14-15 වගේ ඒවා. සමහර අය එනවා උන්ගේ කකුල් පත සයිස් .එලකිරියෙත් මන් දැක්ක ඩ්‍රැගන් ඩි ද ක.එතකොට අපි කරන්නෙත් මිම්ම අරන් හදන එක තමයි.හෙද ලොකු සපත්තු ගන්න තැනක් අහල තිබ්බ. ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. හැමෝටම ජයවේවා!