ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    2FA wage then 2kin record wela confirm wena widihata process eka hadanna tiyenne. cash aran bill eka confirm unata passe badu patawanna wage karanna one.

    Oya horakam karana ponnayata ude hawasa meka ahenna daapan.

    • Love
    Reactions: Morbius

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    බිල දාන එකාටයි , පටවන එකාටයි දෙන්නටම සිස්ටම් එකට data enter කරන විදියට හදන්න .
    එතකොට පටවන එකා පටවපු ගැන enter කරනවා .
    හොර කරන්න බෑ .

    උන් ඔක්කොම කතා කරල හොර කරනවා කියල හිතනවා නම් , දවසට ගොඩක් වාහන ඇවිත් පටවනවන්ම් , Vehicle weigh scale එකකුත් තියල රෙකෝඩ් එකක් ගන්න . data 3ම හරියන්න ඕනේ .
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    Phone එකක් දීලා ඔතන බිල් ලියන එකාට හරි වෙන එකෙක්ට හරි බිලයි. වාහනේ නම්බර් එකයි එක්ක ලෝඩ් එකත් අහුවෙන්න පොටෝ 4ක් විතර ගෙන්න ගන්න. හවසට කාවා හරි දාලා verify කරන්න.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Automated system ekak balapan. scale ekak set karala. in - out waladi lorry wala bara kirala AI walin daily estimated income eka bara anuwa balapn.
    eeta passe system eke sales ekka match karapn. minisu hariyan na horu inne
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මචන්ලා මම සැරින් සැරේට මම මගේ ප්‍රෝගෙස් එක අප්ඩේට් කරා මතක ඇතිනේ.
    මම දැන් වියාපාර ආයතන දෙකක් රෙන්ට් එකට කරන් යනවා. කාලයක ඉදලා මම ඉන්නේ අලුතින් බිස්නස් එක දාපු තැන. පරණ තැන වැඩ ටික ගෙදර අය බලන්නේ එතන කැෂියර් එකේ හිටපු එකා ලක්ෂ 10-15ක් අතර ගානක් ගහලා මචන්ලා මේ මාස ගානට වැඩේ අද මාට්ටු උනේ. මගේ අතින් ලොස් එකක් නෑ නමුත් නිදි මරාගෙන මහන්සි වෙලා එන්න තිබ්බ ලාබය තමා මට නැති වෙලා තියෙන්නේ. මාස ගානක ඉදන් ලාබය මාර විදිහට ඩ්‍රොප් උනා. වියදම් වැඩියෙන් ගිය නිසාත් බඩු ගොඩක් ස්ටොක් වෙලා තිබ්බ නිසාත් (ස්ටොක් එක කවුන්ට් කරන්න බෑ පිසිකලි (වැලි කියලා හිතන්න) මම හිතුවේ සල්ලි එතන තමා හිර වෙලා ඇත්තේ කියලා නමුත් මේ සතියේ ඇතුලත සේල්ස් වැඩි වෙලා ස්ටොක් ඔක්කොම අඩු උනා. හොදට බලද්දී තමා වැඩේ මාට්ටු උනේ.

    එළකිරියේ ඉන්නේ අමුතුම තින්කින්ග් පැටරන එකක් තියෙන උන් නිසා මට උබලගෙන් උදව්වක් ඕනා මෙන්න මේ ටිකට,
    උදාහරණයක් විදිහට මම වැලි විකුණන වැඩපලක් කරන්නේ කියලා හිතපල්ලකො. මෙතනට ලොරි ගොඩක් එනවා දවසකට. සමහර උන් වැලි බාග අරන් යනවා තව වෙලාවක එදාම ඌම ඒ ලොරියේ ඇවිල්ලා වැලි ෆුල් ලෝඩ් එකක් අරන් යනවා. බිල් දාන එකාට සල්ලි ගෙවලා බිල් එක අරන් ගිහින් දුන්නට පස්සේ තමා වැලි පටවන්නේ. එතකොට බිල් දාන එකා බිල් අංක එක්ක එකින් එක ලෝඩ් ගාන පොතක රෙකෝඩ් කරලා සල්ලිත් එක්ක දෙනවා අපිට හවසට. මෙතැනදී කරපු ලොකුම වැරැද්ද බිල් කොපියයි , බිල් කඩපු පොතේ කාබන් කොපියයි චෙක් කරන්නෑ. බිල් කඩන එකා කරලා තියෙන්නේ හැමදාම අර පොතේ රෙකෝඩ් කරනකොට ලෝඩ් දෙක තුනක් මිස් කරලා ලියලා. (හොර කමට පාර කපලා තියෙන්නේ අපිමයි)

    දවසේ සේල්ස් ගොඩක් වෙන නිසා මට cctv චෙක් කරන්න බෑ. කරත් හොයා ගන්න බෑ (මොකද බිල් දාන එකාට ඕනා නම් ලෝඩ් එකක් ගෙනියන එකාට බාගයක් ගියා කියලා රෙකෝඩ් කරන්නත් පුළුවන්.වැලි පටවන එකා හරියට බලන්නෑ මේවා).
    හොරකම් කරපු සල්ලි ටික අතාරලා දාලා ආපහු මේ වගේ දෙයක් නොවෙන්න මොන වගේ දේවල්ද මට ගන්න පුළුවන්??
    SYSTEM තමා විසදුම.ඤ. මගේ යාලුවෙක්ටත් මේවගේ සීන් එකක් උන් . ඒ යකා ටියුෂන් බිස්නස් එකක් කරන්නේ. මේ යකාට මම පටන් ගන්න කලින් කිව්වා සිස්ටම් එකක් හදලා ඉන්වෙස්ට්මන්ට් එක කරන්න කියලා. හදලත් දුන්නා මම . බාකෝඩ් එකකුත් දුන්නා. කාඩ් එකක් හදලා..(මගේ බොක්කක් නිසා නොමිලේ දුන්නේ) මූ අන්තිමට ඒක පැත්තකට දාලා අවුරුදු ගානක් ඇදන් ගියා. හේතුව විදියට කිව්වේ , උට ඒක කම්ප්ලෙක්ස් වැඩියි කියලා

    අවුරුදු ගානක් ගියාට පස්සේ එතනම එකෙක් බර පන්තියෙන් කෙලවලා . ලාච්චුවේ සල්ලි දාලා රේස් වලට . ඔඩිට් එකේදි මාට්ටු වෙලා. මම කිව්වා හොරු කවදාවත් තියාගන්න එපා කියලා .අවවාද දීලා මිනිහව ඒත් එතනම තියන් ඉන්නවා. එතනින් පස්සේ මම නම් අවවාද දුන්නෑ..දෙන්නෙත් නෑ....උඹට උනු සිද්දිය නිසා කිව්වේ.. මචං හොද සිස්ටම් එකක් හදපන්....නැත්නම් හදපු එකක් පාවිච්චි කරපන්. එච්චරයි..සිසිටිවි තියාගනින් බොනස් විදියට. සිස්ටම් එකේ දිනයයි වෙලාවයි වැටෙනවනේ ලොවෙත් හොර කරන්න බැ . ඒවා සිසිටිවි එකෙන් බලන්නත් පුලුවන්නේ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth

    System eka thamai hariyanne.

    ape GYM ekata ena minissunge finger print eka dala yana ena ewa okkoma cctv eken watenawa.
    ithin eka balaganna minihek oneth na hama member kenekma yana ena welawa cctv thiyenawa.
    kawadawath thin badu horakam karanne na anik gym wala wage

    nattan andumak sapaththu dekak mokuth thyala wadak karanna ba kamba horu inne
     
    • Love
    Reactions: Morbius

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    මචන්ලා මම සැරින් සැරේට මම මගේ ප්‍රෝගෙස් එක අප්ඩේට් කරා මතක ඇතිනේ.
    මම දැන් වියාපාර ආයතන දෙකක් රෙන්ට් එකට කරන් යනවා. කාලයක ඉදලා මම ඉන්නේ අලුතින් බිස්නස් එක දාපු තැන. පරණ තැන වැඩ ටික ගෙදර අය බලන්නේ එතන කැෂියර් එකේ හිටපු එකා ලක්ෂ 10-15ක් අතර ගානක් ගහලා මචන්ලා මේ මාස ගානට වැඩේ අද මාට්ටු උනේ. මගේ අතින් ලොස් එකක් නෑ නමුත් නිදි මරාගෙන මහන්සි වෙලා එන්න තිබ්බ ලාබය තමා මට නැති වෙලා තියෙන්නේ. මාස ගානක ඉදන් ලාබය මාර විදිහට ඩ්‍රොප් උනා. වියදම් වැඩියෙන් ගිය නිසාත් බඩු ගොඩක් ස්ටොක් වෙලා තිබ්බ නිසාත් (ස්ටොක් එක කවුන්ට් කරන්න බෑ පිසිකලි (වැලි කියලා හිතන්න) මම හිතුවේ සල්ලි එතන තමා හිර වෙලා ඇත්තේ කියලා නමුත් මේ සතියේ ඇතුලත සේල්ස් වැඩි වෙලා ස්ටොක් ඔක්කොම අඩු උනා. හොදට බලද්දී තමා වැඩේ මාට්ටු උනේ.

    එළකිරියේ ඉන්නේ අමුතුම තින්කින්ග් පැටරන එකක් තියෙන උන් නිසා මට උබලගෙන් උදව්වක් ඕනා මෙන්න මේ ටිකට,
    උදාහරණයක් විදිහට මම වැලි විකුණන වැඩපලක් කරන්නේ කියලා හිතපල්ලකො. මෙතනට ලොරි ගොඩක් එනවා දවසකට. සමහර උන් වැලි බාග අරන් යනවා තව වෙලාවක එදාම ඌම ඒ ලොරියේ ඇවිල්ලා වැලි ෆුල් ලෝඩ් එකක් අරන් යනවා. බිල් දාන එකාට සල්ලි ගෙවලා බිල් එක අරන් ගිහින් දුන්නට පස්සේ තමා වැලි පටවන්නේ. එතකොට බිල් දාන එකා බිල් අංක එක්ක එකින් එක ලෝඩ් ගාන පොතක රෙකෝඩ් කරලා සල්ලිත් එක්ක දෙනවා අපිට හවසට. මෙතැනදී කරපු ලොකුම වැරැද්ද බිල් කොපියයි , බිල් කඩපු පොතේ කාබන් කොපියයි චෙක් කරන්නෑ. බිල් කඩන එකා කරලා තියෙන්නේ හැමදාම අර පොතේ රෙකෝඩ් කරනකොට ලෝඩ් දෙක තුනක් මිස් කරලා ලියලා. (හොර කමට පාර කපලා තියෙන්නේ අපිමයි)

    දවසේ සේල්ස් ගොඩක් වෙන නිසා මට cctv චෙක් කරන්න බෑ. කරත් හොයා ගන්න බෑ (මොකද බිල් දාන එකාට ඕනා නම් ලෝඩ් එකක් ගෙනියන එකාට බාගයක් ගියා කියලා රෙකෝඩ් කරන්නත් පුළුවන්.වැලි පටවන එකා හරියට බලන්නෑ මේවා).
    හොරකම් කරපු සල්ලි ටික අතාරලා දාලා ආපහු මේ වගේ දෙයක් නොවෙන්න මොන වගේ දේවල්ද මට ගන්න පුළුවන්??
    billing person should not do cashier job.

    1. Billing -Person 02(1 book copy+ 3 copies to customer)
    2.Taking cash(Person 02)- get 3 copies and money, check and put a seal, keep one copy, give other 2 to customer
    3.customer gives 2 copies to loading, loding keeps 1 copy(signed), original to customer.
    4. End of the day, Loading bills to be handed over to cashire to tally.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Ubata oni widihta sytem ekak hadala denm
    Ekakota wade iwarai
    Oya wage horakan wena thana deka thunkta system dama wade goda
    Oni nm dm ekak dapan mth dala thiyanam
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මෙහෙ හාඩ්වෙයාර් (ගල් වැලි නෙවේ) වල කරන්නේ බිල් එකේ කොපි දෙකක් තියාගන්න එක. බිල් කරන තැන කොපි එකයි, භාණ්ඩ ලබාදෙන තැන කොපි එකයි.
    කොපි දෙකක කාබනෙකෙන් ලියවෙන බිල් පොතක් හදාගන්න මුලින්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    ඉතින් බන් දැන් උඹ වැලි කියුබ් 1000 ක් ගෙනාවනන්, කීයක් විකිණිල තියෙනවද කියල හොයන්න බැරි හේතුව මොකක්ද?
    බිලෙන් බිලට කියුබ් ගාන එකතු කරාම එනවනෙ. ඒ ඇවිල්ල ඉතුරු ප්‍රමාණෙ site එකේ තියෙනවද කියල roughly හරි check කරපන්. එක්කො stock out වෙද්දි ගානටම හරියන්න එපැයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    Online transfer ගනින්. payment validate කරන්න එකෙක් ගනින්. ඌට ම invoice ගහන්න දෙන්න එපා.

    දෙපාරක් cross check වෙන විදිහට check වෙන්න දාපම්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    danata gatepass danna bane, thawa sikkek gattama wiyadam wenwa ekata.

    mata hithenne mehema.

    bill dana ekata manual nathuwa kelinma pos system ekak. but no need full features...

    item add karanwa. passe ethninma bill eka generate krnwa.
    passe eka genihn dunnama thama load eka gaahnne.

    meke ekama de uba manual check krnna one na. end of the day ubata summary eka enwane...

    mkda aruta wenama poth maintain karanna one nane.
    nknma stock eke item eka select kara quantity eka dunna billa eka gahuwa.
    wali patawanne bill eka balalane.. ethanin onnm thawa verification ekak danna pluwan stock eka load karama complete kiyla wage.

    unta macine denna bane.

    app ekema mobile UI part eka (bill eke QR ekak thiynwa kiyla hithpn) eka scan kara. items tika pennanwa. oo tick kara done kala.
    mkda ethkota ekama ekata aye load karanna bane :D

    oka POS ekakta noya wenama saralawa req deela hada ganin.
     
    • Like
    Reactions: clumsyhulk

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    POS system
    එකකත් උන වැඩක් මම කියන්නම්
    මම කලින් වැඩ කරපු තැනක සින් එකක් 2006,2007 වගේ pharmacy එකක

    අලුතෙන් කැෂියර් කෙනෙක් ආවා උ ඇවිත් ටික දවසකින් බිල් ප්‍රින්ට් වෙනකොට කොළ හිර වෙනවා අරක මේක කියලා
    අලුත් ප්‍රින්ටර් එකක් ගන්න යද්දී උ ම කියලා බිලේ duplicate ප්‍රින්ට් එකක් ගන්න පුළුවන් නම් හරි නේ බොරුවට ප්‍රින්ටර් එකක් ගන්නේ නැතුව කියලා

    ඔන්න අපිට ආව duplicate බිලක් ප්‍රින්ට් කරන්න option එකක් ඕනේ කියලා ඒකාලේ ඉතින් අපිට ඒ ගැන එච්චර exprience එකක් තිබ්බේ නැ
    අර බිලේම කොපියක් ප්‍රින්ට් වෙන්න හැදුවා

    තව අවුරුද්දකට විතර පස්සේ ස්ටොක් අවුල් , වෙන system දාපු කොහෙවත් එහෙම අවුලක් නැ එතන විතරයි
    අන්තිමට වෙලා තියෙන්නේ අරු පැනඩෝල් 10ක් ගන්න කෙනෙක් ආවම 5 බිල් දෙකක් දීලා පැනඩෝල් 5ක ගාන උට
    පොර වැඩේ කරලා තියෙන්නේ එන වයසක වගේ ඩයල් වලට
    බිල ගානට දෙකට බෙදන්න පුළුවන් ඒවා දෙකට බෙදලා

    බිල් no එක එකම උනාට කාටවත් ඒක note වෙලා නැ
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    610
    451
    63
    Uba ali gonek ne example sand Ton ekak genava nam wikunapuwa ton 1k tiyenavada kiyala balanna epai. moko uba sand mawanavada? reorder level source waladi GRN karapan aye oka patawala yawaddima AD daddi weight eka balapan
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    Methana kollo kiyala thiyena dewal walata amatharawa,

    Invoice eke QR Code ekak gahapan..
    Gate eken eliyata yanna nam driver gate eke sikkata invoice eka denna one QR eka scan karanna...

    ehema unama ubata oka lesiyen track kara ganna puluwan wei ban..

    ehemath naththan weigh bride ekak aran daapan...

    eken hari lesi ubata wali wage deyak nam eliyata yanne, eaka track karanna..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මාසෙ ලක්ෂ 10 ක් පාඩු කරගත්ත එකේ මාසෙට තව ලක්ශ දෙකක් විතර වියදම් කරල තව දෙන්නෙක් තුන්දෙනෙක් වැඩට ගනින් ඕකෙ Managements side එකට.. අරගෙන තැන් දෙක තුනකින් sales check වෙලා verify කරගන්න විදියට process එක හදපන් මේ උඩ සමහර උන් කියල තියන විදියට... ඕක කරන්න බැරි නෑ බන් අතාරින්න එපා..