ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එකකත් උන වැඩක් මම කියන්නම්
    මම කලින් වැඩ කරපු තැනක සින් එකක් 2006,2007 වගේ pharmacy එකක

    අලුතෙන් කැෂියර් කෙනෙක් ආවා උ ඇවිත් ටික දවසකින් බිල් ප්‍රින්ට් වෙනකොට කොළ හිර වෙනවා අරක මේක කියලා
    අලුත් ප්‍රින්ටර් එකක් ගන්න යද්දී උ ම කියලා බිලේ duplicate ප්‍රින්ට් එකක් ගන්න පුළුවන් නම් හරි නේ බොරුවට ප්‍රින්ටර් එකක් ගන්නේ නැතුව කියලා

    ඔන්න අපිට ආව duplicate බිලක් ප්‍රින්ට් කරන්න option එකක් ඕනේ කියලා ඒකාලේ ඉතින් අපිට ඒ ගැන එච්චර exprience එකක් තිබ්බේ නැ
    අර බිලේම කොපියක් ප්‍රින්ට් වෙන්න හැදුවා

    තව අවුරුද්දකට විතර පස්සේ ස්ටොක් අවුල් , වෙන system දාපු කොහෙවත් එහෙම අවුලක් නැ එතන විතරයි
    අන්තිමට වෙලා තියෙන්නේ අරු පැනඩෝල් 10ක් ගන්න කෙනෙක් ආවම 5 බිල් දෙකක් දීලා පැනඩෝල් 5ක ගාන උට
    පොර වැඩේ කරලා තියෙන්නේ එන වයසක වගේ ඩයල් වලට
    බිල ගානට දෙකට බෙදන්න පුළුවන් ඒවා දෙකට බෙදලා

    බිල් no එක එකම උනාට කාටවත් ඒක note වෙලා නැ
    මචන් හොරකන් කරන්න ඕන එකා කොහොමහරි හොරකන් කරන්වා. ඒක නවත්තන්න බෑ, උඹට කරන්න පුලුවන් ඒක අමාරු කරන එක සහ එහෙම කරන එක discourage කරන එක. තමන්ගෙ බිස්නස් එක තමන් හරියට monitor කරන්නෙ නැත්තන් කොහොමත් වංගු ගහන්න ගන්නවා කට්ටිය.

    මම දන්න සිද්දි 2ක් කියන්නෙ, එකපාරක් ලොකු ඩයල් එකක් තව එකෙක් එක්ක එකතු වෙලා ඩබල් ඉන්වොයිස් කරලා target ගහුවා කියලා කමිශන් එක ගත්තා. වැඩේ මාට්ටු උනාම ලොකු ඩයල් එක පොඩි එකෙක්ට බෙල්ල තියන්න කියලා ශෙප් උනා. අදාල ලොකු එකා දැන් CXO කෙනෙක්.

    තව සිද්දියක් තමා ලංකාවෙ ටික කාලෙකට කලින් වැහිලා ගිය ප්‍රසිද්ද ෆිනෑන්ස් කම්පනි එකක IT එකා තමා ඔක්කොම සිස්ටම් හදලා ඒවට ඇක්සෙස් තියන් ඉඳලා තියෙන්නෙ. ඌ සල්ලි මාටියා ගහලා කාටවත් තෙරේන්නෙ නැතිවෙන්න. වැඩේ මාට්ටු උනාම මුකුත් කරගන්න බෑ මූට ඔක්කොම ඇක්සෙස් තියෙන නිසා. දැන් කම්පනි එක බංකොල්ත් වෙලා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචං බිල් යනවා නම් අනිවා gate pass copy එකක් ඇඩ් කරපන්. සෙකියුරිටි කෙනෙක් ගනින්. ගේට් පාස් එක චෙක් කරලා ඕඩර් එක එලියට දාපන්. ඒකේ වගකීම සෙකියුරිටිට බාර දීපන්. හවසට අනිවාර්යෙන් කැෂියර් ගේ කෑෂි බැලන්ස් එකට ගේට් පාස් එක බැලන්ස් වෙන්න ඕනි. පුලුවන් නම් සිස්ටම් එකක් දාගනින්. අනිවා වැලි පටවන තැනට, කැෂියර් එකට, ගේට් එකට උඹට ඩීටේල් පේන විදියට කැමරා දාපන් වොයිස් එකත් එක්කම. IP කැමරා හොදයි වැඩේට. නිතරම කැමරා ටික මොනිටර් කරපන්.

    උඹට පොඩි Excaveter එකක් ගන්න බැරිද. ඒකෙන් පටවන ප්‍රමානේ මොනිටර් කරගන්න ලේසී
     
    Last edited:
    • Love
    Reactions: Morbius

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1.CCTV
    2. POS
    3. කැශියර් එකට එකයි බඩු ඉශු කරන්න එකයි ප්ම්ුලුවන් නම් වෙරිෆයි කරන්න එකයි දාගනින් . බිල් එක ගෙවපු තැන ඉදන් පේ කරා කියන්නයි ඉශු කරන්නයි සීල් හදපන්
     
    • Love
    Reactions: Morbius

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    system එක හරියට දාලා විසදන්න පුළුවන් ඉන්වොයිස් ගහන හෝ සල්ලි ගන්න එක විතරයි.
    ස්ටොක් කන්ට්‍රෝල් කරන්නේ නැතිව ඉතුරු බාගේ බෑ
    depaththama control kaloth cash and stock tally wenna onaa.

    උදා ලොරි කාරය පටවන මෑන් ට රුපියල් 2000ක් දීලා වැඩිපුර කියුබ් 1/4 ගහගත්තොත්.

    ඒ නිසා ස්ටොක් එක පොඩි බැච් කරන්න. උදා එක ගොඩක් වැලි කියුබ් 20ක් බානවා. එක ඉවර වෙනකන් එක ෆිල් කරන්නේ නෑ. අලුතින් එන ඒවා වෙන ගොඩකට බානවා. එතකොට අර උඩින් කියලා තියන කට්ටියගේ සිස්ටම් වලින් එක GIN ටික ටැලි කරන්න පුළුවන්. ටෝලරන්ස් එක සම්මත ප්‍රමනෙට වැඩි නම් ඒ ගොඩේ බාරකරු වග කියන්න ඕනා. වෙන හොද ක්‍රමයක් නෑ ඔය ජාතියේ ස්ටොක් වලට,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    solutions දෙනකොට CCTV එක අතඇරපල්ල බන්. CCTV තියෙන්නෙ දන්න හොරකමක් අල්ලන්න මිසක් හොරක්ම් කරනකොට අල්ලන්න නෙමේ. එහෙනම් එකෙක් බූතයා වගේ ටීවී රූම් එකක් හදල පඩියට වැඩ කරන්න ඕනෙ. ඌට චූ දාන්නවත් යන්න බෑ. එහෙම යනව නම් තව එකෙක් වැඩට ගන්න ඕනෙ. ඊට පස්සෙ උන් දෙගොල්ලො මුහු වෙන්න බෑ. ඒ කියන්නෙ CCTV එකා වැඩ කරන උන් එක්ක එකට සෙට් වෙන්න දෙන්න බෑ. උන්ව අයිසොලේට් කරන්න ඕනෙ. ඕව කලේ නැත්නම් වෙන්නෙ එකෙක් හොරක්ම් කරන බිස්නස් එකේ හොරු රැලක් හැදෙන එක.

    OP බිස්නස් එකක් ජීවිතේට කරල නැති අයගෙ solutions implement කරන්න එපා. ආප්ප හැන්දෙන් ගලවන්න වෙන්නෙ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේකට මම කෙල්ලෝ දෙන්නෙක් දාන්න ඉන්නේ.පොස් එකකුත් අපලයි කරා නම් හරි. හොද නරක තීරණය කරන්න බැහැ. මේ කලින් හොදට හිටපු මිනිස්සු. අපේ පැත්තෙත් වැරැද්දක් තියෙනවා උන්ව ඕනාවට වඩා විශ්වාස කිරීම.
    Ow yako kello innawa bn unta business ekak unath manage karanna puluwan.
     
    • Love
    Reactions: Morbius

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔහොම සිද්ධි නවත්තන්න බෑ හරියට සිස්ටම් එක හැදුවෙ නැත්නම් මචන්. අනික උබ බොසාගෙ ලෙවල් එකේ ඉදපන්.
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    එකකත් උන වැඩක් මම කියන්නම්
    මම කලින් වැඩ කරපු තැනක සින් එකක් 2006,2007 වගේ pharmacy එකක

    අලුතෙන් කැෂියර් කෙනෙක් ආවා උ ඇවිත් ටික දවසකින් බිල් ප්‍රින්ට් වෙනකොට කොළ හිර වෙනවා අරක මේක කියලා
    අලුත් ප්‍රින්ටර් එකක් ගන්න යද්දී උ ම කියලා බිලේ duplicate ප්‍රින්ට් එකක් ගන්න පුළුවන් නම් හරි නේ බොරුවට ප්‍රින්ටර් එකක් ගන්නේ නැතුව කියලා

    ඔන්න අපිට ආව duplicate බිලක් ප්‍රින්ට් කරන්න option එකක් ඕනේ කියලා ඒකාලේ ඉතින් අපිට ඒ ගැන එච්චර exprience එකක් තිබ්බේ නැ
    අර බිලේම කොපියක් ප්‍රින්ට් වෙන්න හැදුවා

    තව අවුරුද්දකට විතර පස්සේ ස්ටොක් අවුල් , වෙන system දාපු කොහෙවත් එහෙම අවුලක් නැ එතන විතරයි
    අන්තිමට වෙලා තියෙන්නේ අරු පැනඩෝල් 10ක් ගන්න කෙනෙක් ආවම 5 බිල් දෙකක් දීලා පැනඩෝල් 5ක ගාන උට
    පොර වැඩේ කරලා තියෙන්නේ එන වයසක වගේ ඩයල් වලට
    බිල ගානට දෙකට බෙදන්න පුළුවන් ඒවා දෙකට බෙදලා

    බිල් no එක එකම උනාට කාටවත් ඒක note වෙලා නැ
    අපිටත් ඔහොම එකක් උනා 2009 විතර Restaurant systems කරද්දි. මුලින්ම bill එක දුන්නම සමහර අය cash දීල receipt එක දෙනකං ඉන්නෙත් නැතුව යනවනෙ. එතකොට cashier & waiter එකතු වෙලා අර table එකේ order එකම void කරනව. එකම table එකට දවසට ගොඩක් invoices එන හින්ද කාලයක් යනකං මාට්ටු උනේ නෑ.

    එකෙන් ඉගෙන ගත්ත දේවල් තමා permissions වෙන් කරන එක. bill දාන එකාට delete කරන්න බෑ. delete කරන්න පුළුවන් එකාට bill දාන්න බෑ. අනික එහෙම delete කරන ඒවත් වෙනම report එකක දාල දෙන එක
     
    • Wow
    • Love
    Reactions: Morbius and amino

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් ඔය ලොරියේ බර කිරණ ඒවා හාල් ලොරි වලට හරි ගියාට වැලි වගේ ඒවාට හරි යන්නේ නෑ. මොකද සමහර උන් වැලි 1/2 ගෙනියන්න එනවා උළු / ගඩොල් / සිමෙන්ති පටවන්. මෙහෙම කරන්න. මේ වැඩේ හරි ගියොත් මට මගේ ගානක් දෙන්න. මොකද දොස්තරලා / ලොයර් නිකන් උපදෙස් දෙන්නේ නෑනේ.

    වැලි පටවන තැන බම්පර් එකක් හා අර ඉහලට /පහලට දාන ගේට් එකක් දාපන් (හයිවේ exit වල වගේ එකක් උනත් කමක් නෑ) ගේට් එක අරින/ වහන වැඩේ ලොරියේ ඩ්‍රයිවර් හෝ ක්ලිනර් කරන්න ඕන. ඔය ගේට් එක අරින කොටම cctv එකෙන් ලොරියේ ස්ටිල් ෆොටෝ එකක් වදින්න සෙට් කරන්න.
    දවස අන්තිවේ බිල් පිලිවලට, ෆොටෝ ටික තියනව. ඒ දෙක සැසදෙන්න ඕන. ඕන නම් තව පටවන තැන එකාටත් ලෝඩ් එක පටවපු ගමන් cctv එකෙන් ෆොටෝ එකක් ගන්න ස්විච් එකක් දෙන්න. එතකොට වැඩේ හරි. ෆොටෝ දෙකයි, ඊට අදාළ බිලයි දවසේ අන්තීමට චෙක් වෙනවා. මොනවා හරි ලෝඩ් එකක් මිස් වෙනවා නම් ඒක ඊට අදාළ එකා ලේසියෙන්ම හොයාගෙන පඩියෙන් කපන්න. ඒවගේම සිස්ටම් එක හරියටම දුවනවා නම් ඊට අදාළ උන්ට බෝනස් එකකුත් දෙන්න දිරි ගැන්වීමක් ලෙස.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ස්ටොක් කන්ට්‍රෝල් කරද්දී FIFA වගේ දෙයක් දාපන් , ඊට පස්සේ බැච් කවුන්ට් එකක් තියාගනින් , intake qty එක උබ දන්නවා , outflow එක උබ දන්නවා . outflow එක උබේ invoices , කෑෂ් , රිසීවබල් බැලන්ස් එකට ටැලි වෙන්න ඕන . වැලි වගේ දෙයක් නම් පොඩි ටෝලරන්ස් මාජින් එකක් තියහන් . cycle එකක් විදිහට ඕක බැච් එකෙන් බැච් එකට කරහන් , බුල කෙලින්න පටන් ගන්න කොටම බඩු මාට්ටු කරගන්න පුළුවන් . වැලි ගොඩ දානවා , ට්‍රාන්ස්පෝර්ට් කරනවා වගේ දෙයක් ඩොකියුමන්ට් වලින්ම ගොඩ දාන්න අමාරුයි . මේ වගේ ප්‍රොසෙස් ඉම්ර්ප්රුමන්ට් එකක් ට්‍රයි කරහන් . හරියටම බිස්නස් එක මොකක්ද කියල කියපන් , එතකොට ලේසි මේක හරියටම ඔප්ටිමයිස් කරන්න පුළුවන් කොහොමද කියල කියන්න .
     
    • Love
    Reactions: Morbius

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,768
    167,433
    113
    එකමත් එක රටක
    මචන් ඔය ලොරියේ බර කිරණ ඒවා හාල් ලොරි වලට හරි ගියාට වැලි වගේ ඒවාට හරි යන්නේ නෑ. මොකද සමහර උන් වැලි 1/2 ගෙනියන්න එනවා උළු / ගඩොල් / සිමෙන්ති පටවන්. මෙහෙම කරන්න. මේ වැඩේ හරි ගියොත් මට මගේ ගානක් දෙන්න. මොකද දොස්තරලා / ලොයර් නිකන් උපදෙස් දෙන්නේ නෑනේ.
    බර කිරන එක කරන්නේ සාමාන්‍යයෙන් ඇතුල් වෙද්දියි පිටවෙද්දියි බන්.. වෙනස ගන්නේ . . එහෙම අවුලක් වෙන්නේ නෑ ...
    ඔන්න වැලි වල බර තෙත , වියලි විදියට පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් . . ලොකු වෙනසක් නෑ .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔය වගේ කේස් ගොඩක් වෙනව සිල්ලර කඩ වලත්, මොනව කලත් හොරකම් කරනව. බිස්නස් එක ගොඩ දානවට වැඩිය හොරකම් වැලක්වීමටයි ස්ටොක් බැලනස් චෙක් කරන්නයි අරව මේවා මහ හිසරදයක් හා කාලය කනව.
     
    • Love
    Reactions: Morbius