ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    උණුසුම් සුබ පැතුම් !!

    Happy So Excited GIF
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    1701412600061.png


    හීනියට අඩියක් ගහන එක නවත්තන්න ඕනේ නෑ බං.


    මගේ කොල්ල ග්‍රේඩ් එකේ වැඩිම ලකුණු ගත්ත දවසෙත් මම සතුටට පොඩි අඩියක් ගහල සතුට සැමරුවා.

    Anyway ඒක උඹේ කැමැත්ත.

    දුවට හදවතින්ම සුබ පතනවා.
     
    Last edited: