ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    අඬම්බරයි මාමේ. ඉදිරි අවුරුදු දෙකේ තමයි කෙල්ලව වැඩියෙන්ම පරිස්සම් කරන්න ඕනේ. දන්නවනේ නරක වයස. කොච්චර කීකරු ළමයෙක් උනත් ට්‍රැක් එකෙන් පනින්න ඉඩ වැඩියි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Congratulations doc
    🎉🎉


    Happy Well Done GIF by Outside TV
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Congratulations sago 😍❤️ මම හිතන් හිටියෙ උබට වයස 32ක් 33ක් වගේ ඇති කියලා මලයාලම් ෆිල්ම් එහෙම බලලා ආතල් එකේ ඉන්න නිසා 😁 42+ ඇති නෙහ් ඕලෙවල් කරන වයසෙ ලමයි ඉන්නවා කියන්නෙ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තව දෙයක් ජනනායක, මුතුගල වගේ ලමයින්ගෙ මොල හෝදලා උන්ගෙ ගොන් මත ඔලුවට දාන ටියුෂන් මුදලාලිලාගෙ ඒලෙවල් ක්ලාස් යවන්න එපා. පුලුවන්නම් හොද සර්ලා ටිකක් හොයාගෙන ගෲප් ක්ලාස් යවන්න ❤️
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සුබ පැතුම්..ළමයටවත් උඹ වගේ සුද්දගෙ විකාර මනංකල්පිත මඟුල් TV ඵකේ බලල සුද්දන්ගෙ රටවල් පිස්සුව ගහන්නෙ නැතුව තමන් ඉපදුණ, ඉගෙනගත්ත රටට වැඩක් කරන කෙනෙක් වුනොත් හොඳයි.