ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පොඩියට ශොට් එක දාන එක නතර කරන්න එපා... පොඩියටනේ... 😊🙄
     
    • Love
    Reactions: emoji diaries

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොකුදුව ඔලෙවල් පාස් කිරියනි. A විතරමයි. උපරිම රිසල්ට් ගත්තා. පට්ට සතුටුයි. මම වැඩක් කර කර ඉන්න ගමන්, කෙල්ල දුවන් ඇවිත් මාව බදන් පාස් තාත්තේ කියලා කිව්වා. මට ඇඩුනා ඕයි. සිරාවට. ළමයෙක් හදලා ඒ ළමයා ඉදිරියට යද්දි දෙමාපියන්ට මාරම සතුටුයි. අද මට තේරෙනවා මගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙන්න ඇද්ද කියලා අපි ගැන.

    කෙල්ල ක්ලාස් ගියා. ඉංග්‍රිසි, කොමස්, විද්‍යාව විතරක්. ඉතිරි ඒවා එකකට වත් ගියේ නැ. අනිත්වා එයාම තනියමත්, පාසල් ගුරුවරන්ගෙනුත්, මමත්, ඉමොජි අක්කාත් කියලා දුන්නා.

    A/L බයෝ කරන්නැ කියනවා.කෙල්ලට දොස්තර වෙයන් කියන මානසිකත්වය අපි කවදාවත් මනසට දාලා නැ. කෙල්ල කැමැති ස්ට්‍රිම් එක කෙල්ල කරයි. කෙල්ලගේ කැමැත්ත.

    ආඩම්බරකාර පියෙක් කියලා හිතට දැනෙනවා බං. ඔය කරණ ⁣පොඩියට ශොට් එක දාන නරක වැඩත් නවත්තන්න ඕනා. දැන් වගකිම්සහගත පියෙක් වෙන්න ඕනා කලින්ට වඩා.

    බොක්කෙන්ම ආපු ඔක්කොම ලිව්වා. උබලා ඉතින් මගේ යාලුවොනේ.
    Congratulations agent 🎊🎈🎉🍾
     
    • Love
    Reactions: emoji diaries

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    550
    917
    93

    Congratulations 🥳
    A/L walata eyata kamathi deyak karanna denna. Mokada AL walata eya kamathi deyak karoth vitarai eyage career ekata eka relate wenne. Nathtan campus gihinuth awata passe lankawe minissu passionated route eka hoyaganne. Awrudu ganan campus wala igenagathta ewata completely unrelated job ekak karanne. Smart girl kenekne. Karana deyakata support karama eyage gamana yai.
    U are an amazing father btw🥺
     
    • Love
    Reactions: emoji diaries

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    Congratulations and Best Wishes for her future studies.....

    PS: Note my wife's daily rant to my son. " I don't want you to become a doctor or an engineer. Learn to live your life with social responsibility without being a nuisance or a burden to others. Life is not a Hindi movie. Learn to live with your feet on the ground"
    (He must be thinking that a Hindi movie must be something quite silly because in our place no one watches Hindi movies. :ROFLMAO: )

    Missus is right. Life is a Lars Trier movie. Even on its best days, a Vetrimaaran movie.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මචන්, මම මේක කියන එක හරිද මන්දා
    කෙල්ල දක්ස නිසා ඔයාල කැමති නම් දුවත් එක්ක කතා කරලා A /L නොකර ඉස්සරහට යන්න දෙන්න (සල්ලි ප්‍රශ්නයක් නැත්නම්)
    මම A /L කරපු එක ගැන තාම දුක් වෙනවා. ඒ නාස්ති කරපු කාලේ ගැන.

    ඔව් දුව ඕක ගැනත් කතා කරා. දැන් සැහෙන්න පදනම් පාඨමාලා තියනවානේ. මාත් හිතේ තියන් හිටියේ. හොද විදිහක් බලලා දුවගේ කැමැතිපැත්තත් බලලා ලංකාවේ ප්‍රයිවට් හරි රට යවන්න උනත් අවුලක් නැ මට.

    කෙල්ල මෙඩිසින් නම් කරන්නේම නැ කියලා සුවර්. ඒ නිසා AL නැති එක අවුලක් වෙන්නෙ නැ.

    ළමයින්ට හොදමදේ දෙන්න එපායැ
     
    • Like
    Reactions: ranatheman

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ලොකුදුව ඔලෙවල් පාස් කිරියනි. A විතරමයි. උපරිම රිසල්ට් ගත්තා. පට්ට සතුටුයි. මම වැඩක් කර කර ඉන්න ගමන්, කෙල්ල දුවන් ඇවිත් මාව බදන් පාස් තාත්තේ කියලා කිව්වා. මට ඇඩුනා ඕයි. සිරාවට. ළමයෙක් හදලා ඒ ළමයා ඉදිරියට යද්දි දෙමාපියන්ට මාරම සතුටුයි. අද මට තේරෙනවා මගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙන්න ඇද්ද කියලා අපි ගැන.

    කෙල්ල ක්ලාස් ගියා. ඉංග්‍රිසි, කොමස්, විද්‍යාව විතරක්. ඉතිරි ඒවා එකකට වත් ගියේ නැ. අනිත්වා එයාම තනියමත්, පාසල් ගුරුවරන්ගෙනුත්, මමත්, ඉමොජි අක්කාත් කියලා දුන්නා.

    A/L බයෝ කරන්නැ කියනවා.කෙල්ලට දොස්තර වෙයන් කියන මානසිකත්වය අපි කවදාවත් මනසට දාලා නැ. කෙල්ල කැමැති ස්ට්‍රිම් එක කෙල්ල කරයි. කෙල්ලගේ කැමැත්ත.

    ආඩම්බරකාර පියෙක් කියලා හිතට දැනෙනවා බං. ඔය කරණ ⁣පොඩියට ශොට් එක දාන නරක වැඩත් නවත්තන්න ඕනා. දැන් වගකිම්සහගත පියෙක් වෙන්න ඕනා කලින්ට වඩා.

    බොක්කෙන්ම ආපු ඔක්කොම ලිව්වා. උබලා ඉතින් මගේ යාලුවොනේ.
    සුබ පැතුම් !
     
    • Love
    Reactions: emoji diaries

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හද්ද ඩොටේ දුප්පත් මව්පියන්ට ජාතකව ඉපදුන ගොඩයෙක්ගේ ත්‍රෙඩ් එකක්