ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් ගැටල&#354

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් ගැටල&#354

    මගේ ලග දැන්ට පල්සර් 135 එකක් තියෙනාව. මම බැලුවේ ඒක දීලා FZ එකක් ගන්න කියලයි. නමුත් තවම හරියමට තීරනය කරලා නෑ ගන්නනවද නැද්ද කියලා. දැන් පල්සර් 135 සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කියක් විතර වෙනවද? FZ එක 3.40ට වටිනවද? FZ එක නඩත්තු කරන්න ගොඩක් වියදම් යනවද? (පල්සර් 135 එකට සාපේක්ෂව) FZ තියෙන අවුල් මොනවද කියලත් දානගන්න ඕනි..........
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මගේ ලග දැන්ට පල්සර් 135 එකක් තියෙනාව. මම බැලුවේ ඒක දීලා FZ එකක් ගන්න කියලයි. නමුත් තවම හරියමට තීරනය කරලා නෑ ගන්නනවද නැද්ද කියලා. දැන් පල්සර් 135 සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කියක් විතර වෙනවද? FZ එක 3.40ට වටිනවද? FZ එක නඩත්තු කරන්න ගොඩක් වියදම් යනවද? (පල්සර් 135 එකට සාපේක්ෂව) FZ තියෙන අවුල් මොනවද කියලත් දානගන්න ඕනි..........

    bump
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ ලග දැන්ට පල්සර් 135 එකක් තියෙනාව. මම බැලුවේ ඒක දීලා FZ එකක් ගන්න කියලයි. නමුත් තවම හරියමට තීරනය කරලා නෑ ගන්නනවද නැද්ද කියලා. දැන් පල්සර් 135 සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කියක් විතර වෙනවද? FZ එක 3.40ට වටිනවද? FZ එක නඩත්තු කරන්න ගොඩක් වියදම් යනවද? (පල්සර් 135 එකට සාපේක්ෂව) FZ තියෙන අවුල් මොනවද කියලත් දානගන්න ඕනි..........
    bump
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    පල්සර් ජරාව වගේ මෙමෙයි FZ සුපිරි bike එකක්. බය නැතුව ගනින්. මාරම safty ඒ වගේම balance. මමත් ගොඩක් කල් use කරනවා.
    හැබැයි පාර්ට්ස් ටිකක් ගණන්. ජය වේවා
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පල්සර් ජරාව වගේ මෙමෙයි FZ සුපිරි bike එකක්. බය නැතුව ගනින්. මාරම safty ඒ වගේම balance. මමත් ගොඩක් කල් use කරනවා.
    හැබැයි පාර්ට්ස් ටිකක් ගණන්. ජය වේවා

    aniwa.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පල්සර් ජරාව වගේ මෙමෙයි FZ සුපිරි bike එකක්. බය නැතුව ගනින්. මාරම safty ඒ වගේම balance. මමත් ගොඩක් කල් use කරනවා.
    හැබැයි පාර්ට්ස් ටිකක් ගණන්. ජය වේවා

    parts ganan qwe godakma gananda ( chain spocket set ekama danna keeyak wetara yaida? )
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,039
    514
    113
    FZ ekak ganin patta bike eka bn parts ganan tikak eka thama aula vena nan aulak na bn mage 35 vithara thama thel karanne
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පාට්ස් පට්ට ගණන් බං...150 එන්ජිම උනාට පෙට්‍රල් කිරිල්ල අඩුයි..බර නම් අඩුයි පල්සර් එක්ක බැලුවම.ඒ නිසා හසුරවන්න පුළුවන්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mama eekat baluwa ban. ake hodat tiyenawa narakat tiyenawa

    හැම එකේම හොද නරක දෙක තියෙනවා මචං..කොයි බයික් එකත් හොදයි...තමන්ට හිත ගිය බයික් එක තමයි හොයලා බලලා තමන්ට නඩත්තු කරන්න පුලුවන්ද කියලා බලලා ගන්න ඕනේ..:yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් කියන්නේ FZ එක ගන්න් මන් නම් පට්ට ආසයි :love: බන් ඒකයි බයික් ගැන නම් මුකුත් දන්නේ නෑ බන් :no: