ලොකු දුවගේ ලියුම
ලොකු දුවගේ ලියුම-
පොඩිම මල්ලී සිවුර ඇන්ඳට
ගලවගන්නම් ඉන්නකෝ
තාම හරියට රස්සාවකුත්
දුන්නේ නැතුවට හොයනවා
ඡන්දෙ හින්දම ඇමැති පාරේ
ලොකුම මල්ලිත් තාම පාරේ
මමත් අම්මට ඇඳුම් හෙව්වට
පර්ස් එක එතකොටම හිස්
චූටි මල්ලී සතියේම මට
හම්බුණේ නෑ අනේ අම්මේ
ලොකුම දුව මම වුණා කියලා
බඳින් නෑ හෙට පෝරුවේ
-මාලන් විදානපතිරණ
ලොකු දුවගේ ලියුම-
පොඩිම මල්ලී සිවුර ඇන්ඳට
ගලවගන්නම් ඉන්නකෝ
තාම හරියට රස්සාවකුත්
දුන්නේ නැතුවට හොයනවා
ඡන්දෙ හින්දම ඇමැති පාරේ
ලොකුම මල්ලිත් තාම පාරේ
මමත් අම්මට ඇඳුම් හෙව්වට
පර්ස් එක එතකොටම හිස්
චූටි මල්ලී සතියේම මට
හම්බුණේ නෑ අනේ අම්මේ
ලොකුම දුව මම වුණා කියලා
බඳින් නෑ හෙට පෝරුවේ
-මාලන් විදානපතිරණ
Last edited:

