ලොකු දෙයක් වෙන්නයි යන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තමන්ගේ පක්ෂේ කරපු මර්දනය දැක්ක උන් ඉන්නවනේ මේ රටේ

    එහෙවු බඩුව මිනිහා
    .

    රජයේ සමස්ත මාසික ආදායම රුපියල් බිලියන 169ක සීමාවේ පවතින අතර රජයේ සේවක වැටුප්, විශ‍්‍රාම වැටුප්, සහනාධාර, පොහොර, ඖෂධ සඳහා මාසික වියදම රුපියල් බිලියන 145 ක් වැය වන බවද එමගින් පවසයි.

    ඊට අමතරව රජය විසින් පොලී ගෙවීම්, ණය ගෙවීම් සහ ප්‍රාග්ධන වියදම් ද ඇතුළු තවත් විශාල වියදම් ප්‍රමාණයක් දැරිය යුතුව ඇති බවත් එම සියළු මාසික වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 296 අවශ්‍ය බවද සඳහන් කර ඇත


     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    JVP eke chanda kadana eka thamai aramuna ponnayo thundenage
    රට වටේම ඡන්දෙ ඉල්ලනව නම් නේ ජේවීපී ඡන්ද කඩෙන්නේ. මුන් ඉල්ලන්නේ ගම්පහ සභා 4ක් නේ. අනේ මන්දා බං.
     
    • Like
    Reactions: Galvatron

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රට වටේම ඡන්දෙ ඉල්ලනව නම් නේ ජේවීපී ඡන්ද කඩෙන්නේ. මුන් ඉල්ලන්නේ ගම්පහ සභා 4ක් නේ. අනේ මන්දා බං.
    චන්දෙ ඉල්ලන්නම ඕන නෑ චන්ද කැඩෙන්න. මේ වගේ ප්‍රෙස් තිය තියා මතයක් හැදුව නම් ඇති
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    පොහොට්ටුවට දෙන්න ආස, ඒත් අලි පූට්ටුව හින්ද දෙන්න ආස නැති
    මලාට ජෙප්පොන්ට දෙන්නෙත් නැති
    උං
    ඕකට දෙන්න
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ළඟක ඉඳලා මුන්ට මාර කැක්කුමක් තියනවා රට ගොඩ ගන්න. රට ඉඳන් ඇවිත් ඉන්නේ සෙට් එක. මෙහෙ ඉඳන් රට පැනපු උන් මලාට ආයේ මෙහෙ එන්නේ නෑ. 🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහ වලව් දෙකක බලේ ගිලිහි යනකොට ඒ තරම් ඇයි හොඳයියක් තිබ්බේ නැතත් මෙතැනදී උන් එකට එකතු වෙලා උපරිමෙන් ගේමක් දෙනවා නැගී එන අලුත් වෙන්න වලව්වේ බලය බිදින්න.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    JVP eke chanda kadana eka thamai aramuna ponnayo thundenage
    👇
    රට වටේම ඡන්දෙ ඉල්ලනව නම් නේ ජේවීපී ඡන්ද කඩෙන්නේ. මුන් ඉල්ලන්නේ ගම්පහ සභා 4ක් නේ. අනේ මන්දා බං.
    👆
    චන්දෙ ඉල්ලන්නම ඕන නෑ චන්ද කැඩෙන්න. මේ වගේ ප්‍රෙස් තිය තියා මතයක් හැදුව නම් ඇති
    බයියෙක් මැදට පැනලා defend කලා කියන්නේ @Galvatron උබේ කතාව හරි 🤣
     
    • Like
    Reactions: Galvatron

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔතන දෙන්නෙක් සජියට වැඩ කරන්නේ අනිත් ඒකා නෙලුම්මාවත පැත්තේ ඒනවා :lol: ඌ තමා ටැංකියට වැටුනේ :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බයියෙක් මැදට පැනලා defend කලා කියන්නේ @Galvatron උබේ කතාව හරි 🤣
    මෙහෙමයි ඉතින්. මොනවා කිව්වත් ලංකාවේ වැඩ වෙන්නේ රැල්ලට. දැන් යන්නේ ජේවීපී රැල්ලක්. අර ගෝඨාගේ රැල්ල, යහපාලන රැල්ල වගේ තමා. මගේ ජේවීපී යාළුවොත් වියත්මගට රැවටිලා තිබ්බා.
    චන්දෙ ඉල්ලන්නම ඕන නෑ චන්ද කැඩෙන්න. මේ වගේ ප්‍රෙස් තිය තියා මතයක් හැදුව නම් ඇති

    ඔය අලුත් අය ප්‍රෙස් තිබ්බට අඩුම tv එකේ වත් යනවද. නෑ නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    why bother watching the video? I mean, who needs context or understanding when you can just spout off whatever comes to mind 🤭