ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
:P එක ගෙයි කාපන්.. අමුඩේ දොර උඩ දන්න ඕනේත් නෑ :P අයියා ගෙදර නෑනේ
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    සාමන්‍ය දැනීමේ හැටියට ඒවා අක්කගේ නම් කාර් එකේ තියයි කියලා හිතන්ඩ බැ.මොකද එහෙම දෙයක්
    තියනවා නම් ගොඩක් සැළකිලිමත් වෙනවා. ගොඩක් වෙලාවට අයියගේ වෙනඩ පුළුවන් ඒ උනාට අක්කා
    මාස 3ක් මේක දැක්කේ නැ කියලා හිතන්ඩ අමාරුයි.දැක්ක නම් අයින් කරයි.

    බැදලා හිටපු කෙනෙක් බැදපු කෙනා දුරස් උනහම වෙන සම්බන්දයක් පටන් ගන්ඩ තියන ඉඩ කඩ වැඩියි
    ඒක එක එක එක්කෙනාගේ හැගීම් එක්ක වෙනස් වෙනවා.

    උබ ඕක අයියට හරි අම්මලට හරි කියලා වැඩේ දෙල් කරන නැතුව පොඩ්ඩක් හොයලා බලපන්.එහෙම
    මොකක් හරි තියනවා නම් හොයාගන්ඩ පුළුවන් වෙයි.