ලොකු මානසික අවුලක ඉන්නේ. Help!

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Covid hadila ona tharam un marenne... Kohomath marena bawa danagena, minissu saththu wage jeewath wenne.. Uba meke post dammath, natath uba marena dawasa Dan liyawila iwarai... Hodain jeewath weyan.. Pin karapan.. Api hamoma marenawa e... Heta mama marei da danne Na ne... Ekane budu hamuduruwo kiwweth
     
    • Like
    Reactions: TWishwadeepa

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    විහිලුවට ගන්න එපා!

    මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.

    කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..

    කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.

    උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?

    P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ

    චන්ද්‍රයා විතරක් නෙවෙ කෙන්දරේ තියෙන්නෙ. ගුරු රවි සෙනසුරු පිහිටීම් ඊට වැදගත්. 8 කියන්නෙ නරක තැනක් උනත් අනික් ග්‍රහයන්ගෙ අනුව වෙනස් වෙනවා. චන්ද්‍රය 8 ඉන්නකොට ආයුශ තියෙනවට වඩා වැඩි වෙන සීන් තියෙනවා. චන්ද්‍ර පිරිතෙන් ඔය අපල ඔක්කොම අඩු වෙනවා.මොනා උනත් ඔය දේවල් ගැන හරියට කියන කෙනෙක්ගැන අහල නෑ. හැමෝන දන්නෙ ටික ටික්.එනිසා හරියට දෙයක් කියන්නබෑ කාටවත්.ඉන්දියාවෙ උනත් එහෙමයි. ඉන්දියාවෙ නායකයො කිදෙනෙක් වෙඩි කාල මලාද..එච්චර ඔව අදහන අයට ඒක පෙනුන් නෑ

    ඕන දෙයක් ඕනවට වඩා විස්වාස කරන්න හොද නෑ..අපල තියෙනවනම් ඒවට පූජා කරල ඒව වලක්වගන්න පුලුවන්. මම ගොඩක් ඔය ලොකු පොරවල් කියන අයව චෙක් කරල තියෙනවා එක්කෙනෙක් කියන එක නෙවෙ අනික කියන්නෙ. ඕව හරි හෝ වැරදි උනත් ධර්මානුකූලව අඩුගානෙ අනික් උන්ට හානියක් නැතුව ඉන්නවනම් ගොඩ යන්න පුලුවන්. කෙනෙක්ට පුලුවන්ද ගේදොර ඔක්කොම ඇරල දාල මට අපල නෑ හොරු පනින්නෙ නෑ පැන්නත් මොකුත් වෙන්නැ කියල යන්න.එහෙම බෑ තමන්ටත් බුද්දියෙන් කරන්න දෙයක් තියෙනවා.

    යාලුවෙලානම් දෙන්න ෆිට්නම් ඒක ගැලපීමක් තමයි. යූටියුබ් එකේ පලාපල කියන ඒව ඉකක් බලන්න.එක ග්‍රහමාරුවක් ගැන 10 දෙනෙක් සපුරා වෙනස් මත 10ක් කියන්නෙ. ඕනනම් හදහන දෙතුන් දෙනෙක්ගෙන් බලවගන්න. චන්ද්‍රය 8 කියන එක පරන පටු මතයක්. අනික් ග්‍රහයො යන දසාවල් අනුව ඕව වෙනස් වෙනවා. ඔය කියන එක විදිහට ඔච්චරම අපලනම් පොඩිකාලෙම මැරෙනවා. ඒනිසා එහෙම වෙන්නෙ නැ.හිතේ ධෛර්යයෙන් ඕන දෙයක් කරන්න පුලුවන්.හිත තමා ඔක්කොටම මුල
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    owa wala thiyena magul oluwata gattoth api full awul yanawa,anika owa onawata wada wiswasa karanna yanna epa.hithapan oka balapu eka ubata kiwwa kiyala pansal gihin hari,kata hari danata,pinata yamak dila pera karapu akusal adu kara ganna kiyala,ehema nathinam mokak hari pujawak karanna kiyala,A wage ewa karanna puluwan nam karapan.mokada eken ubata asuba deyak wenne na ne,labana athmeta hari weda dai deyak ne wenne.A erunukota owa wadiya oluwata ganna epa.matanam owa wala kiyala thiyena ewa wela na,wennema eke kiyala thiyena ewata wada kanapita dewal :(
     
    • Like
    Reactions: TWishwadeepa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    alright, buddy, this is not a kendara problem. Kendare has nothing to do with it.
    It's just y our mind.
    menna meka parissamin kiyawapan ---> "Kendara wishwasa nokaranawa nam ai ban awul yanne? uba wishwasa karanawanam thamai awul yanna ona."
    oka athule thiyenawa uba watila inna problem ekata hariyatama hariyana uththare. hoyagaththoth uba goda ;)
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    විහිලුවට ගන්න එපා!

    මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.

    කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..

    කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.

    උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?

    P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
    මරණය ගැන බය නොවෙන තැනට වැඩ කරපන්, ඇත්තටම අපි බය වෙන්න ඕන මරණය ගැන නෙමෙයි, ජීවත් වෙන කාලයෙදි කරන දේවල් ගැන. ඒව කොච්චර දුරට අපිට ඇත්තටම අවශ්‍ය දේවල් ද? එහෙම නැත් නම් අපි මේ කරන්නෙ අපිට ඕන නැති කාගෙ හරි බලපෑම්, පීඩනයන් නිසා කරන දේවල් ද? උඹට, උඹව දැනෙන තැනට වැඩ කරපන්, එතකොට ඔය ගැති බව නැති වෙයි.
     
    • Like
    Reactions: TWishwadeepa

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    වයසට ගරු කරපන් 😌 kawuda bn owa passe yanne , dn 2021 inna unta inna kiyala yana unta ynna kiyala joliye idapn , kala bila. kisi kenek mata depend wenna epa.oniwata wada badenna giyamai prashna.kellata unat.owa gann gnnepa bn.satutun idahan.komat marenawane api kawadahari ;)
     
    shehanLK

    Member
    May 31, 2020
    19
    18
    3
    ceylon
    mata oya wagema wedak una owa balanna gihin, eka thanakin kiwwa aulak ne 80% kendara galapenawa podi aulak thiyenawa, eth eka maga arila yanawa kiyala, matath inna be ne, thawa thanakin baluwa ethanin kiwwa badinna epa ganu lamayage kendare mata galapenne ne, kuja 8 nathi kendarayak thiyena ganu lamayek hoya ganna , nathnam mawa merenawalu😨 , ekko kasade kedenawa lu, proposal 10 kata eha gihin meka hoya gaththe, thawa hiyapanko kuja 8 nathuwa, mage gf owa balanawata kamathi ne, man eyata horen baluwe😏, eka nisa marunath kamak ne kiyala man badinawa bn kohomath merna eka ne😉
    mata kiyanna thiyenne owa gena wadiya care karanna epa kiyala...
     
    • Like
    Reactions: TWishwadeepa

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    බොරු බං. මම බැන්දේ යාලු වෙලා. අපේ කේන්දර බලලා තිබුනා අම්මලා. තැන් කීපයකින්ම කිව්වා අපි දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නෑ. හොස්ස ළගින් මැස්ස යන්න බෑ දෙන්නා වලි දාගන්නවා කියලා. ඒත් බං දැන් බැදලා අව්රුදු 10 ක් වෙනවා. තාම එක වලියක්වත් ගියේ නෑ. ඔය සීන් එක නිසා මට මල පැනලා වෙඩිම ගත්තෙත් නැකැත් බලන්නෙ නැතුව. :lol:
    Thama randu wela natnam, uba gedara eddi gani nehe , gani iddi uba nehe. So no waliyak yanna widihak nehe.
     
    HmNRazor

    Well-known member
  • වරෙන් අපේ ගෙවල් පැත්තේ වෙලාවක රු 500ක් අරන්, හාවා හම්බුවෙලා කියමු චන්ඳ්‍රයාට කොටුවක් හරි දෙකක් හරි පනින්න කියලා. මම නිතර හාවා හම්බුවෙන පොරක් නිසා පෝලිමේ ඉන්න දෙයක් නෑ. VIP services ඕ යේ....... 🥴
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,053
    113
    Mother Earth
    චන්ද්‍රයන් පිදූ... කිරණක් සඟවාලා හොරෙන්.. වර්ණවත් කලේ.. මාගේ සිහිනේ ඔබේ නාමෙන්...
    මේ ශ්ලෝකය නිතර නිතර කියන්න. සියළු දෝෂ නැති වෙලා 100ට 120ක් ම ආයුෂ ලැබෙයි.
    ආයුබෝ වේවා... මහ රජානනේ...
     
    • Haha
    Reactions: 2osama and HmNRazor

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මැරෙන එකා මැරෙනවා . ඔය පාරවල් වල හැප්පිලා මැරෙන අය ගේ කේන්දර බැලුවොත් ඔය ඔක්කෝටම මාරක අපල තියෙන්න ඕනේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    විහිලුවට ගන්න එපා!

    මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.

    කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..

    කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.

    උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?

    P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ

    Follow the law of attraction, You will get what you think
     
    • Like
    Reactions: TWishwadeepa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    විහිලුවට ගන්න එපා!

    මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.

    කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..

    කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.

    උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?

    P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
    Hath pana kiyawapan
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ලංකාවෙ රජ කෙනෙක් අඩුවයසින් මැරෙනව කියල තිබුන..එයා වෙහෙර,විහර, හැදුවා අවුරුදු 44 පමණ ජීවත් උනා... මම අහල තියෙන විදියට... ඔයා සත්වයගෙ ජීවිත බේ‍රාගන්න.... සත්වයන්ට දාන දෙන්න....බල්ලන්ට,පූසන්ට,කුරුල්ලන්ට
     
    • Like
    Reactions: TWishwadeepa

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බොරු බං. මම බැන්දේ යාලු වෙලා. අපේ කේන්දර බලලා තිබුනා අම්මලා. තැන් කීපයකින්ම කිව්වා අපි දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නෑ. හොස්ස ළගින් මැස්ස යන්න බෑ දෙන්නා වලි දාගන්නවා කියලා. ඒත් බං දැන් බැදලා අව්රුදු 10 ක් වෙනවා. තාම එක වලියක්වත් ගියේ නෑ. ඔය සීන් එක නිසා මට මල පැනලා වෙඩිම ගත්තෙත් නැකැත් බලන්නෙ නැතුව. :lol:
    බැදලා අවුරුදු දහයටම එක රණ්ඩුවක් වත් ගිහින් නෑ කියන්නේ උබලා ගිනස් පොතට යන්න ඕන ජෝඩුවක්‌ මචෝ 😁😁😁😁 (රණ්ඩුවක් ගියාම ගෑණි මගෙ ළගට එන්නේ දණ ගාගෙන කියන පරණ කතාව මතක් උනා )😁😁😁
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    විහිලුවට ගන්න එපා!

    මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.

    කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..

    කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.

    උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?

    P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
    Kendara harinm lankawe dawasakata 400k divorce wenewa oken 75% Wath owa balala nekath balala bera gahala Kula sirithata hathmhthu paramparawe kemaththa ethuwa bendapu eun ehenm kohomada divorce wenne, ape rata wedakam watinawa ewa waLa poth suddo genihilla un ewayen prayojana gnnwa, hebei horoscope wage dewal ape raten Indiwen genihilla American karayo balanawada nane owa waLa sathyak thiyanawnaam lokema EUn blnwa ape rate waLa godak inne athma Baya thiyana eun ekane dennek bandinne kalin dekepu Wath nethi ekekta welawak denewa API match wenewada kiyala ahala uuuu API dekepuwath nethi grahaloka ganan hadala kynwa match wenewada nedda Kyla oya hadahan Awilla baila mchn owa pilignne EPA,
     
    • Like
    Reactions: TWishwadeepa