Oya labbawal pili ganna epa bn godak kenadara karayo boru karanne... kohomath ada kale 65 wediyen jeewath wena ewun adui ne.
විහිලුවට ගන්න එපා!
මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.
කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..
කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.
උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?
P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ

මරණය ගැන බය නොවෙන තැනට වැඩ කරපන්, ඇත්තටම අපි බය වෙන්න ඕන මරණය ගැන නෙමෙයි, ජීවත් වෙන කාලයෙදි කරන දේවල් ගැන. ඒව කොච්චර දුරට අපිට ඇත්තටම අවශ්‍ය දේවල් ද? එහෙම නැත් නම් අපි මේ කරන්නෙ අපිට ඕන නැති කාගෙ හරි බලපෑම්, පීඩනයන් නිසා කරන දේවල් ද? උඹට, උඹව දැනෙන තැනට වැඩ කරපන්, එතකොට ඔය ගැති බව නැති වෙයි.විහිලුවට ගන්න එපා!
මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.
කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..
කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.
උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?
P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ

Thama randu wela natnam, uba gedara eddi gani nehe , gani iddi uba nehe. So no waliyak yanna widihak nehe.බොරු බං. මම බැන්දේ යාලු වෙලා. අපේ කේන්දර බලලා තිබුනා අම්මලා. තැන් කීපයකින්ම කිව්වා අපි දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නෑ. හොස්ස ළගින් මැස්ස යන්න බෑ දෙන්නා වලි දාගන්නවා කියලා. ඒත් බං දැන් බැදලා අව්රුදු 10 ක් වෙනවා. තාම එක වලියක්වත් ගියේ නෑ. ඔය සීන් එක නිසා මට මල පැනලා වෙඩිම ගත්තෙත් නැකැත් බලන්නෙ නැතුව.![]()
විහිලුවට ගන්න එපා!
මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.
කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..
කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.
උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?
P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
exactlyFollow the law of attraction, You will get what you think
Hath pana kiyawapanවිහිලුවට ගන්න එපා!
මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.
කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..
කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.
උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?
P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
බැදලා අවුරුදු දහයටම එක රණ්ඩුවක් වත් ගිහින් නෑ කියන්නේ උබලා ගිනස් පොතට යන්න ඕන ජෝඩුවක් මචෝබොරු බං. මම බැන්දේ යාලු වෙලා. අපේ කේන්දර බලලා තිබුනා අම්මලා. තැන් කීපයකින්ම කිව්වා අපි දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නෑ. හොස්ස ළගින් මැස්ස යන්න බෑ දෙන්නා වලි දාගන්නවා කියලා. ඒත් බං දැන් බැදලා අව්රුදු 10 ක් වෙනවා. තාම එක වලියක්වත් ගියේ නෑ. ඔය සීන් එක නිසා මට මල පැනලා වෙඩිම ගත්තෙත් නැකැත් බලන්නෙ නැතුව.![]()
Kendara harinm lankawe dawasakata 400k divorce wenewa oken 75% Wath owa balala nekath balala bera gahala Kula sirithata hathmhthu paramparawe kemaththa ethuwa bendapu eun ehenm kohomada divorce wenne, ape rata wedakam watinawa ewa waLa poth suddo genihilla un ewayen prayojana gnnwa, hebei horoscope wage dewal ape raten Indiwen genihilla American karayo balanawada nane owa waLa sathyak thiyanawnaam lokema EUn blnwa ape rate waLa godak inne athma Baya thiyana eun ekane dennek bandinne kalin dekepu Wath nethi ekekta welawak denewa API match wenewada kiyala ahala uuuu API dekepuwath nethi grahaloka ganan hadala kynwa match wenewada nedda Kyla oya hadahan Awilla baila mchn owa pilignne EPA,විහිලුවට ගන්න එපා!