ඔය අනාවැකිය හරි ...දැන් උබ ඕක ඔහොම හිත හිත හිටියහම ඕක උබේ..යටිහිතට ඕක යනවා එකපාරටම වහනයක් එලවන කොට පාර පනින කොට වගේ ඕක මතක් වෙනවා සහ මොකක් හරි රිස්කි තැනක ඕක මතක් වෙනවා ..subconscious mind එක කියන්නේ මාරම එකක් ..උබල දන්නවනේ law of attraction කියන තියරිය ..ඔතනින් වෙන්නේ එකම අනිත් පැත්ත වෙන එක ඒ කියන්නේ subconscious mind එකෙන් කොහොම හරි උබව කලින් මරනවා අනිවා උබ එක දන්නෙවත් නෑ ...ඔය වගේ අපල කෙස් කියල ඔය පුජවල් කරන්න තෝයිල කරන්න කියන්නේ ඒ කරණය subconscious mind එකට යන එක වලක්වන්න හරි subconscious mind ඒ කරණය අයින් කරන්න හරි තමා ..ඔය අපේ සන්කෘතිය ආග ම වගේ දේවල් වලින් කියන කාරනා වල විද්‍යාත්මක පැත්තක් තියනවාවිහිලුවට ගන්න එපා!
මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.
කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..
කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.
උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?
P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
den kohomath minissunge aayusha adui ban"චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි
It's upto him.Personaly i wouldn't even bring an ant to sl.
විහිලුවට ගන්න එපා!
මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.
කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..
කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.
උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?
P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
යකෝ. ලංකාවේ අපි ලමෙක් ඉපදුන දවසේ, ළමයට නම තියන්න. ගෙයක් හදන්න. ඊට මදිවට හැම අව්රුද්දේම ශුබ වෙලාව බලලා වැඩ කරලා. වෙලාවට කසාද බැඳලා. ඉන්න ජාතියක්.විහිලුවට ගන්න එපා!
මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.
කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..
කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.
උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?
P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
වසභ රජතුමාලංකාවෙ රජ කෙනෙක් අඩුවයසින් මැරෙනව කියල තිබුන..එයා වෙහෙර,විහර, හැදුවා අවුරුදු 44 පමණ ජීවත් උනා... මම අහල තියෙන විදියට... ඔයා සත්වයගෙ ජීවිත බේරාගන්න.... සත්වයන්ට දාන දෙන්න....බල්ලන්ට,පූසන්ට,කුරුල්ලන්ට