ලොකු මානසික අවුලක ඉන්නේ. Help!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කෙන්දරේ හදනකොට විනාඩියක් එහෙ මෙහෙ වෙලා තියෙනවා නම් ඕවා වෙනස් වෙනවා නේ බන්. හැම මගුලටම කෙන්දර වලට මුල් තැන දෙන්න එපා.
     
    • Like
    Reactions: TWishwadeepa

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    විහිලුවට ගන්න එපා!

    මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.

    කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..

    කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.

    උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?

    P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
    ඔය අනාවැකිය හරි ...දැන් උබ ඕක ඔහොම හිත හිත හිටියහම ඕක උබේ..යටිහිතට ඕක යනවා එකපාරටම වහනයක් එලවන කොට පාර පනින කොට වගේ ඕක මතක් වෙනවා සහ මොකක් හරි රිස්කි තැනක ඕක මතක් වෙනවා ..subconscious mind එක කියන්නේ මාරම එකක් ..උබල දන්නවනේ law of attraction කියන තියරිය ..ඔතනින් වෙන්නේ එකම අනිත් පැත්ත වෙන එක ඒ කියන්නේ subconscious mind එකෙන් කොහොම හරි උබව කලින් මරනවා අනිවා උබ එක දන්නෙවත් නෑ ...ඔය වගේ අපල කෙස් කියල ඔය පුජවල් කරන්න තෝයිල කරන්න කියන්නේ ඒ කරණය subconscious mind එකට යන එක වලක්වන්න හරි subconscious mind ඒ කරණය අයින් කරන්න හරි තමා ..ඔය අපේ සන්කෘතිය ආග ම වගේ දේවල් වලින් කියන කාරනා වල විද්‍යාත්මක පැත්තක් තියනවා
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් නක්ෂත්‍ර නෙමේ, හෘදයට හොද නෑ කියලා දොස්තරලම කියලා තියෙද්දි ඒකත් බොරු කරල ලෝකේම නමක් තිබ්බ එකෙක් රොනාල්ඩෝ කියන්නේ.ඉතින් නක්ෂත්‍ර මොනාද බන්.?
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    විහිලුවට ගන්න එපා!

    මෙක ඉතින් එක එක්කෙනාගෙ හිතේ හයිය. මම ජීවිතේට කේන්දර කියන දේ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි.

    කසාද බඳින්න ඉන්න කෙල්ලගේ පැත්තෙන් බලලා තිබ්බ. එ බලපු වෙලාවේ කියල තිබ්බා මගේ "චන්ද්‍රයා 8" ඒ නිසා අයුෂ අඩුයි කියලා..

    කේන්දර විස්වාස නොකලත්, මේ දේ දැන් මගෙ මුලු ජීවිත කාලෙම හිතේ තියේවි. කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ.

    උඹලගේ කේන්දර අත්දැකීම් කොහොමද?

    P.S උඹලාත් මම වගේ විස්වාස නොකරන කෙනෙක් නම් ඕක වෙන කෙනෙක්ටවත් බලන්න දෙන්න එපා. . මනසිකව විඳවන්න වෙන්නේ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    යකෝ. ලංකාවේ අපි ලමෙක් ඉපදුන දවසේ, ළමයට නම තියන්න. ගෙයක් හදන්න. ඊට මදිවට හැම අව්රුද්දේම ශුබ වෙලාව බලලා වැඩ කරලා. වෙලාවට කසාද බැඳලා. ඉන්න ජාතියක්.
    හැබැයි ලෝකේ ඉන්න අසාර්ථකම හිඟා කන රටක් උනේ කොහොමද ලංකාව ඔය කේන්දර හු** ඇත්තනම්.

    බලපන් ලෝකේ අනික් දියුණු රටවල් කිසිම කේන්දරයක් බලනවද.?

    අනේ මේ. ඔය මැටි ග්‍රාමීය පරණ කසි කබල් විස්වාස අයින් කරලා දාපල්ලා.

    මොලෙන් වැඩ කරපල්ලා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ලංකාවෙ රජ කෙනෙක් අඩුවයසින් මැරෙනව කියල තිබුන..එයා වෙහෙර,විහර, හැදුවා අවුරුදු 44 පමණ ජීවත් උනා... මම අහල තියෙන විදියට... ඔයා සත්වයගෙ ජීවිත බේ‍රාගන්න.... සත්වයන්ට දාන දෙන්න....බල්ලන්ට,පූසන්ට,කුරුල්ලන්ට
    වසභ රජතුමා