ලොකු මිනිහෙක්....(loku minihek)

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ලොකු මිනිහෙක්....(loku minihek)

25760_1272937194040_1548219005_30739981_5415482_n.jpg
 
GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
hmmmm...punchi kaledi loku minihek wenna perum piruwath...den me wagakim dekkama aith punchi kaleta yanna hithenawa....!
lassanama lassana nirmanayak....!
 
ඇත්තටම පුංචි කාලෙ අපිට තිබුන ඒ සරළ සුන්දර ජීවිතය ලොකු වුනාට පස්සෙ කොහේද කියල හිතාගන්නවත් බෑ.අගේ ඇති පද පෙලක්.
 
3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ඇත්තටම පුංචි කාලෙ අපිට තිබුන ඒ සරළ සුන්දර ජීවිතය ලොකු වුනාට පස්සෙ කොහේද කියල හිතාගන්නවත් බෑ.අගේ ඇති පද පෙලක්.

බොහෝම ස්තුතියි මේක කියවලා ගුණ දොස් කියන්න තරම් කාරුනික උනාට
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම සහෝ මටත් ගොඩක් වෙලාවට හිතෙනවා ඇයි ඉක්මණට ලොකු වුනේ කියල...

    ලස්සන නිර්මාණයක්
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඇත්තම ඇත්තක් සහෝ........අපේ ඒ සුන්දර පුන්චි කාලෙම අපිට තිබුනනම් මෙච්චර දේවල් විඳින්න,විඳවන්න වෙන්නේ නෑ....

    ලස්සනයි...දිගටම ලියන්න....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඇත්තෙන්ම ඔව් අපි පුන්චී කාලයේදි බලන් ඉන්නේ කොහොමද ඉක්මනට ලොකු වෙන්නේ කියලනේ ඉක්මනට අම්මලා ලොකු ලොකු බත් ගුලි කවන්නේත් ඒහෙම කියලනේ.ඒත් ඒ ගතවුනු ළමා කාලයට අයේමත් යන්න තියනවනම් කියලා හිතෙන්නේ අපි ලොකු වුනාම තමයි

    ලස්සන නිර්මාණයක්..පසුබිම් රූපයත් ලස්සනයි :)
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඇත්තටම අපි මේ මොකක් පස්සෙ යනවඩ මන්ද? වඩ ගොඩක් පටල ගෙන, ජීවිතෙන් බාගයක් මහන්සි වෙලා මැරිල යනව....

    මිනිස්සු මොඩයි... සත්තුන්ට මොලෙ තියෙනව... යුන් නිදහසෙ ඉන්නවා...
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඇත්තෙන්ම ඔව් අපි පුන්චී කාලයේදි බලන් ඉන්නේ කොහොමද ඉක්මනට ලොකු වෙන්නේ කියලනේ ඉක්මනට අම්මලා ලොකු ලොකු බත් ගුලි කවන්නේත් ඒහෙම කියලනේ.ඒත් ඒ ගතවුනු ළමා කාලයට අයේමත් යන්න තියනවනම් කියලා හිතෙන්නේ අපි ලොකු වුනාම තමයි

    ලස්සන නිර්මාණයක්..පසුබිම් රූපයත් ලස්සනයි :)

    ස්තුතියි...:D:D:D
    පසුබිම් රූපයෙ ඉන්නෙ මගේ සහෝදරියගේ පුතා..
    මේක ලියන්න මුල් උනෙත් පුතා තමයි...:yes: