ලොකු මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ කොහොමද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    Other banks සමහර වෙලාවට බෑ නේ.. update වෙන්න time එකක් යනවා.
    වාහනයක් වගේ ගන්නවා නම් risk එක වැඩි..
    උබද වාහනය ගන්නේ නැත්නම් උබ වාහනයක් විකුනන්න හදනවා ද?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    උබද වාහනය ගන්නේ නැත්නම් උබ වාහනයක් විකුනන්න හදනවා ද?
    ඉඩමක් ගන්න තියනවා
    සහ finance company එකක fd එකක් දාන්න ඕන.. finance company එකේ accounts නෑ.. cash අතින් තමයි දෙන්න ඕන..