ලොකු ලොකු කොපි

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ලොකු ලොකු කොපි

    අහලම බලපල්ලකො මොකක් වගේද කියල :D:D

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ලංකාවේ ප්‍රවීණයෝ නවකයින්ට කොපි කරනවයි කිය කිය අරව මේව කිව්වට....

    ඉස්සරත් ගිහින් තියෙන්නේ අමුම අමු කොපි... :D
     
    • Like
    Reactions: ENEMY

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අහල පුරුදු මෙලඩියක්? සින්හල සින්දුව මොකක්ද?:rolleyes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අහල පුරුදු මෙලඩියක්? සින්හල සින්දුව මොකක්ද?:rolleyes:

    ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කරන ගීතයක් තියෙන්නේ... සුදුපාට මීදුම් ගලාලා... අර පේන කන්දේ හැපීලා... කියල අන්න ඒක... :D:yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ලංකාවේ ප්‍රවීණයෝ නවකයින්ට කොපි කරනවයි කිය කිය අරව මේව කිව්වට....

    ඉස්සරත් ගිහින් තියෙන්නේ අමුම අමු කොපි... :D

    :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ ප්‍රවීණයෝ නවකයින්ට කොපි කරනවයි කිය කිය අරව මේව කිව්වට....

    ඉස්සරත් ගිහින් තියෙන්නේ අමුම අමු කොපි... :D

    ඉතිං ඒ කාලෙ වැඩියක්ම වුනේ ඒක තමා බං.. චිත්‍රපට ගීත වලට ගත්තෙම හින්දි තනුනේ.. ඕකට හේතුව වෙන්න ඇත්තෙ ඒ කාලෙ හින්දි චිත්‍රපට ලංකාවෙත් සෑහෙන ප්‍රසිද්ධයිනේ.. Mohammad Rafi, Lata Mangeshkar, Naushad, Mukesh, Kishore Kumar, Suraiya වගේ ගායකයොත් ඒ කාලෙ ලංකාවෙ සෑහෙන ප්‍රසිද්ධයි.. ඒ වගේම එයාලගෙ සිංදුත් සෑහෙන ප්‍රසිද්ධයි.. ඉතිං අපේ අය එයාලගෙ ගීත වල තනු කොපි කරලා අපේ ලංකාවෙ ඉහළින්ම හිටපු ගායකයො වෙච්චි ලතා වල්පොල, ජෝතිපාල, මොහිදින් බෙග්, ඇන්ජලින්, ග්‍රේශන් වගේ අයට කියලා කියෙව්වා.. ගොඩක්ම එයාලා කිව්වෙ චිත්‍රපට ගීතනේ.. ඉතිං එහෙම කරන්න ඇත්තෙ අපේ චිත්‍රපට ෆේමස් කරගන්න..

    ජොතිපාල මහත්තයා, මොහිදින් බෙග් මහත්තයා තමා හොඳම උදාහරණ..:D

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔව් ජෝතිපාල මහතාව මේ නිසාම සමහර ප්‍රවීණයෝ කොන් කළා නිතරම හින්දි කොපි කියනවා කියල ..හැබැයි ඒගොල්ලත් (සමහරු හොදේ )හොරෙන් හොරෙන් මේවගේ කොපි කරලා තියෙනවා ,:yes::yes:

    ඒකාලේ දක්ෂ ගායකයෝ හිටියට දක්ෂ පද රචනා හිගයි .අද එකේ අනිත් පැත්ත
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    පොර ටොක් දෙන ඔලුවෙ තියන් ඉන්න ගොඩක් එවුන් ඔහොම තමා. ගොඩක් එවුන් ඔය වැඩිය ජපප්‍රිය නොවුන European සින්දු වල මෙලඩි ගෙඩි පිටින් අරන් සින්හල වචන දාල කියන්නෙ. අර මොහිඩින් බෙග් පට්ට පොරලු. ඔක්කොම හින්දි සින්දු වලට සින්හල වචන දාල තියෙන්නෙ. ජොතිපාලත් එච්චරයි. දැන් මම ඇත්ත කිව්ව එකට ගොඩක් අයට රිදෙයි™.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ වුනාට කසුන් කල්හාර ඔයිටවඩා චාටර් ය කියලා කියන්නේ! :lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    ඉතිං ඒ කාලෙ වැඩියක්ම වුනේ ඒක තමා බං.. චිත්‍රපට ගීත වලට ගත්තෙම හින්දි තනුනේ.. ඕකට හේතුව වෙන්න ඇත්තෙ ඒ කාලෙ හින්දි චිත්‍රපට ලංකාවෙත් සෑහෙන ප්‍රසිද්ධයිනේ.. Mohammad Rafi, Lata Mangeshkar, Naushad, Mukesh, Kishore Kumar, Suraiya වගේ ගායකයොත් ඒ කාලෙ ලංකාවෙ සෑහෙන ප්‍රසිද්ධයි.. ඒ වගේම එයාලගෙ සිංදුත් සෑහෙන ප්‍රසිද්ධයි.. ඉතිං අපේ අය එයාලගෙ ගීත වල තනු කොපි කරලා අපේ ලංකාවෙ ඉහළින්ම හිටපු ගායකයො වෙච්චි ලතා වල්පොල, ජෝතිපාල, මොහිදින් බෙග්, ඇන්ජලින්, ග්‍රේශන් වගේ අයට කියලා කියෙව්වා.. ගොඩක්ම එයාලා කිව්වෙ චිත්‍රපට ගීතනේ.. ඉතිං එහෙම කරන්න ඇත්තෙ අපේ චිත්‍රපට ෆේමස් කරගන්න..

    ජොතිපාල මහත්තයා, මොහිදින් බෙග් මහත්තයා තමා හොඳම උදාහරණ..:D

    එකත් ඇත්ත මචන් .මට මේ වගේ සීන් ගොඩක් හම්බුනා .මන් ඒවත් දාන්නම් .මන් මේවා දාන්නේ අනිත් උන්ටත් දැනගන්න මචන් .ඔව් ඒ කලේ මේ හින්දි සහ බටහිර තනු උවමනාවෙන්ම කොපි කරා අපේ අය.ඕකේ දෙපැත්තක් තියෙනවා බන්.එකක් original සින්දුවේ තිබුන ජනප්‍රියකම .අනික අපේ එවුන්ගේ හොරකම :lol: . :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    oka thama machan mulikama hethuwa dan katawath sinduwak wath,film ekakwath,drama ekakwath wena ratakin copy kerala gahala janapriya karanna ba basnahira palathe ewunta.....

    internet nathi ewun itinona kunugodak hodai kiyala baragannawa..:lol::lol:

    :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මරුසිරා;15665413 said:

    :yes: