අහල පුරුදු මෙලඩියක්? සින්හල සින්දුව මොකක්ද?![]()

ලංකාවේ ප්‍රවීණයෝ නවකයින්ට කොපි කරනවයි කිය කිය අරව මේව කිව්වට....
ඉස්සරත් ගිහින් තියෙන්නේ අමුම අමු කොපි...![]()

Luckily Those days we did not have INTERNET and YOUTUBE
dan okkoma redi galawenawa![]()

oya wage ewa tawa hoyala dapan![]()

ලංකාවේ ප්‍රවීණයෝ නවකයින්ට කොපි කරනවයි කිය කිය අරව මේව කිව්වට....
ඉස්සරත් ගිහින් තියෙන්නේ අමුම අමු කොපි...![]()
Luckily Those days we did not have INTERNET and YOUTUBE
dan okkoma redi galawenawa![]()

ඉතිං ඒ කාලෙ වැඩියක්ම වුනේ ඒක තමා බං.. චිත්‍රපට ගීත වලට ගත්තෙම හින්දි තනුනේ.. ඕකට හේතුව වෙන්න ඇත්තෙ ඒ කාලෙ හින්දි චිත්‍රපට ලංකාවෙත් සෑහෙන ප්‍රසිද්ධයිනේ.. Mohammad Rafi, Lata Mangeshkar, Naushad, Mukesh, Kishore Kumar, Suraiya වගේ ගායකයොත් ඒ කාලෙ ලංකාවෙ සෑහෙන ප්‍රසිද්ධයි.. ඒ වගේම එයාලගෙ සිංදුත් සෑහෙන ප්‍රසිද්ධයි.. ඉතිං අපේ අය එයාලගෙ ගීත වල තනු කොපි කරලා අපේ ලංකාවෙ ඉහළින්ම හිටපු ගායකයො වෙච්චි ලතා වල්පොල, ජෝතිපාල, මොහිදින් බෙග්, ඇන්ජලින්, ග්‍රේශන් වගේ අයට කියලා කියෙව්වා.. ගොඩක්ම එයාලා කිව්වෙ චිත්‍රපට ගීතනේ.. ඉතිං එහෙම කරන්න ඇත්තෙ අපේ චිත්‍රපට ෆේමස් කරගන්න..
ජොතිපාල මහත්තයා, මොහිදින් බෙග් මහත්තයා තමා හොඳම උදාහරණ..![]()

.
oka thama machan mulikama hethuwa dan katawath sinduwak wath,film ekakwath,drama ekakwath wena ratakin copy kerala gahala janapriya karanna ba basnahira palathe ewunta.....
internet nathi ewun itinona kunugodak hodai kiyala baragannawa..![]()

මරුසිරා;15665413 said:ඔව් ජෝතිපාල මහතාව මේ නිසාම සමහර ප්‍රවීණයෝ කොන් කළා නිතරම හින්දි කොපි කියනවා කියල ..හැබැයි ඒගොල්ලත් (සමහරු හොදේ )හොරෙන් හොරෙන් මේවගේ කොපි කරලා තියෙනවා ,
ඒකාලේ දක්ෂ ගායකයෝ හිටියට දක්ෂ පද රචනා හිගයි .අද එකේ අනිත් පැත්ත