ලොකු වාහන සහා දඩකොල

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම - 12,000.00

    වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම - 5,000.00

    රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම - 10,000.00

    රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම - 10,000.00

    මෙවා තේරුම් කරලා දියල්ලා

    Use of electronic device within driver's line of sight while driving - 10,000.00

    "රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම"

    මෙවා නම් google translation ද කොහෙද
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    36
    Italy
    සමාන්‍ය මිනිහෙකුටත් බෑ, වියදන් කරන්න සල්ලි තියෙන එකෙක් සෙට් උනොත් සුපිරි වන්දියක් ගෙවල තමා නතරවෙන්න වෙන්නෙ. මිනිස්සු නීතිය දන්නෙ නැති කම. පොඩ්ඩක් දන්න කෙනෙක් ගෙන් අහල බලපං මචන්.
    ඒක තමා මචන් කියන්නේ මුලින්ම හැදෙන්න ඕන අපේ මිනිස්සු.
     
    • Like
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඒක තමා මචන් කියන්නේ මුලින්ම හැදෙන්න ඕන අපේ මිනිස්සු.
    නෑ උඹ කිව්වෙ වෙන දෙයක්, අපෙ සමහර දේශපාලකයො වගේ ටෝක් දෙන්න එපා. රටේ මිනිස්සු හදන්න කලින් තමන් හැදෙන්න ඕනි.
     
    • Like
    Reactions: malakadss

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    36
    Italy
    නෑ උඹ කිව්වෙ වෙන දෙයක්, අපෙ සමහර දේශපාලකයො වගේ ටෝක් දෙන්න එපා. රටේ මිනිස්සු හදන්න කලින් තමන් හැදෙන්න ඕනි.
    ඔක්කොටම කලින් අපේ මිනිස්සු හැදෙන්න ඕනා.. නැත්තන් රටක් හදන්න බැහැ. උබලා වෙන රටකට ගිහිල්ල බලපන්.
     
    • Like
    Reactions: dmsupun