මචන්ලා, කාලයක් තිස්සේ තියෙන ලොකු ආසාවක් ලංකාවෙන් පිටට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න. අදහසක් දෙන්න පුලුවන්ද ලොකු වියදම් නැතුව ගිහිල්ල එන්න පුළුවන් රටක්. ඇවිදින්න තියෙන බලන්න කරන තියෙන කන්න බොන්න තියෙන පෝට් එහෙමත් දන්නවා නම් කියන්න. budget එකක් කීයක් වගේ වෙයිද කියලා අදහසක් තියෙනවා නම් එකත් කොටාගෙන යන්න. ගිහින් තියන අය පුළුවන් නම් experience එක share කරන්න. මට විතරක් නෙවේ ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි.