ලොකු වියදම් නැතුව Visit එකක් දාන්න හොඳ රටක්?

rambo321

Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    මචන්ලා, කාලයක් තිස්සේ තියෙන ලොකු ආසාවක් ලංකාවෙන් පිටට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න. අදහසක් දෙන්න පුලුවන්ද ලොකු වියදම් නැතුව ගිහිල්ල එන්න පුළුවන් රටක්. ඇවිදින්න තියෙන බලන්න කරන තියෙන කන්න බොන්න තියෙන පෝට් එහෙමත් දන්නවා නම් කියන්න. budget එකක් කීයක් වගේ වෙයිද කියලා අදහසක් තියෙනවා නම් එකත් කොටාගෙන යන්න. ගිහින් තියන අය පුළුවන් නම් experience එක share කරන්න. මට විතරක් නෙවේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    me velave ratata adare nam yanna epa travel pitarata
     
    • Like
    Reactions: rambo321

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    keeyak wiyadam karanna puluwanda?

    laksha 5ta aduwen nam dan udarata witharai gihin kala bila enna puluwan..
     
    • Like
    Reactions: rambo321

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    බැනේ බන් දැන් ඉන්දියාවට යන්නත් 1 විතර යනවා

    ඕව හීන
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    me dawas wala nam Dakunu Ratai, Uda ratai, Raja ratai thamai. Eth Petrol bedanna gaththata passe thamai yanna wenne.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    dan nam kohomada danne na.issaranam malaysia/bali ehema labai.malaysia walata ticket ekath gana adui issara.accommodation/food ehemath gana adui.transport ekatath awulak nathuwa public transport use karanna puluwan.balanna dewaluth thiyenawa godak.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මචන්ලා, කාලයක් තිස්සේ තියෙන ලොකු ආසාවක් ලංකාවෙන් පිටට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න. අදහසක් දෙන්න පුලුවන්ද ලොකු වියදම් නැතුව ගිහිල්ල එන්න පුළුවන් රටක්. ඇවිදින්න තියෙන බලන්න කරන තියෙන කන්න බොන්න තියෙන පෝට් එහෙමත් දන්නවා නම් කියන්න. budget එකක් කීයක් වගේ වෙයිද කියලා අදහසක් තියෙනවා නම් එකත් කොටාගෙන යන්න. ගිහින් තියන අය පුළුවන් නම් experience එක share කරන්න. මට විතරක් නෙවේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
    Dan nam podi wiyadam walin yanna ba Bro, kalin 60-70 Range eke thibba Singa Air tickets dan 150th panala