මචන් process එක පොඩ්ඩක් කියපන්කො...මාලේ පලයන් ටිකට් එක ගත්ත (ටිකක් ගණන් ටිකට් එක ) ඉන්න තැනක් බුක් කරා ගියා .හැබැයි බෝට්ටුවේ යන්න ඉගෙන ගන්න ඕනේ මෙහෙ බස් වගේ එහෙ බෝට්ටු තියෙන්නේ
on arrival visa තියෙන්නේ .උබ booking.com හරි agoda.com එකෙන් බුකින් එක දාගෙන යන්න තියෙන්නේ .පලවෙනි පාර නම් යන්නේ ලංකාවේ එමිග්රේෂන් හැත්ත කඩේ යවන්න අහනවා කෝ වීස කියල ,ඇබරෙන්නේ නැතිව කියපන් on arrival කියල .මාලේ උන් පලවෙනි පාර නම් යන්නේ කිසිම දෙයක් අනහ්හේ නෑ උබේ booking එක බලල යවනවා .2 පාර යනවනම් ප්රශ්න කෝටියයි .ඇයි ආයේ අවේ .වැල් බයිලා ගොඩයි (උන්ට සැකයි එකයි )මචන් process එක පොඩ්ඩක් කියපන්කො...
මචන් ඔය seen එක ගැන මට ලොකු idea එකක් නැහැ. එතකොට passport එක හදාගෙන flight booking එක දාගත්තොත් වැඩේ හරිද?on arrival visa තියෙන්නේ .උබ booking.com හරි agoda.com එකෙන් බුකින් එක දාගෙන යන්න තියෙන්නේ .පලවෙනි පාර නම් යන්නේ ලංකාවේ එමිග්රේෂන් හැත්ත කඩේ යවන්න අහනවා කෝ වීස කියල ,ඇබරෙන්නේ නැතිව කියපන් on arrival කියල .මාලේ උන් පලවෙනි පාර නම් යන්නේ කිසිම දෙයක් අනහ්හේ නෑ උබේ booking එක බලල යවනවා .2 පාර යනවනම් ප්රශ්න කෝටියයි .ඇයි ආයේ අවේ .වැල් බයිලා ගොඩයි (උන්ට සැකයි එකයි )
පලවෙනි පාර නම් යන්නේ උබ online දාන්න එපා ඒජන්ට් කෙනෙක් අල්ල ගනින් උන් තව විස්තර දෙයි (අමතක උනා $ xx ගානක් තියෙනවා අතේ අරන් යන්නේ එක ඒජන්ට් උන් කියයි ) ඕක අහනවා මෙහෙ airport එකෙනුයි එහෙ උනුයි (travel insurance එකක් දාන්න අමතක කරන්න එපා කෝකටත් හොදයිනේ )මචන් ඔය seen එක ගැන මට ලොකු idea එකක් නැහැ. එතකොට passport එක හදාගෙන flight booking එක දාගත්තොත් වැඩේ හරිද?
ඔෆ් මාකට් ගන්නවා බන්ටුවර් යන්න ඩොලර් ඉශූ කරනවද??