ලොකු වියදම් නැතුව Visit එකක් දාන්න හොඳ රටක්?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැන් යන්න බෑ බන්.. අපි කොල්ලො set එකක් ඉස්සර maldives යන්න plan කරා.. දැන් නම් යන්න වෙන්නෙ හීනෙන් තමයි.. හැම රෙද්දම ගණන් ගිහින්..
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මාලේ පලයන් ටිකට් එක ගත්ත (ටිකක් ගණන් ටිකට් එක ) ඉන්න තැනක් බුක් කරා ගියා .හැබැයි බෝට්ටුවේ යන්න ඉගෙන ගන්න ඕනේ මෙහෙ බස් වගේ එහෙ බෝට්ටු තියෙන්නේ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    මාලේ පලයන් ටිකට් එක ගත්ත (ටිකක් ගණන් ටිකට් එක ) ඉන්න තැනක් බුක් කරා ගියා .හැබැයි බෝට්ටුවේ යන්න ඉගෙන ගන්න ඕනේ මෙහෙ බස් වගේ එහෙ බෝට්ටු තියෙන්නේ
    මචන් process එක පොඩ්ඩක් කියපන්කො...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මචන් process එක පොඩ්ඩක් කියපන්කො...
    on arrival visa තියෙන්නේ .උබ booking.com හරි agoda.com එකෙන් බුකින් එක දාගෙන යන්න තියෙන්නේ .පලවෙනි පාර නම් යන්නේ ලංකාවේ එමිග්රේෂන් හැත්ත කඩේ යවන්න අහනවා කෝ වීස කියල ,ඇබරෙන්නේ නැතිව කියපන් on arrival කියල .මාලේ උන් පලවෙනි පාර නම් යන්නේ කිසිම දෙයක් අනහ්හේ නෑ උබේ booking එක බලල යවනවා .2 පාර යනවනම් ප්‍රශ්න කෝටියයි .ඇයි ආයේ අවේ .වැල් බයිලා ගොඩයි (උන්ට සැකයි එකයි )
     
    මචන් ඔය seen එක ගැන මට ලොකු idea එකක් නැහැ. එතකොට passport එක හදාගෙන flight booking එක දාගත්තොත් වැඩේ හරිද?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මචන් ඔය seen එක ගැන මට ලොකු idea එකක් නැහැ. එතකොට passport එක හදාගෙන flight booking එක දාගත්තොත් වැඩේ හරිද?
    පලවෙනි පාර නම් යන්නේ උබ online දාන්න එපා ඒජන්ට් කෙනෙක් අල්ල ගනින් උන් තව විස්තර දෙයි (අමතක උනා $ xx ගානක් තියෙනවා අතේ අරන් යන්නේ එක ඒජන්ට් උන් කියයි ) ඕක අහනවා මෙහෙ airport එකෙනුයි එහෙ උනුයි (travel insurance එකක් දාන්න අමතක කරන්න එපා කෝකටත් හොදයිනේ )
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Bankok ticket ekath 125000k. Dubai ehema thawath ganan athi. Malasiya maldives ehema cost eka nam adui ithin giyata passe. Dollars hoyan yanna wei me kale nam