කොලඹින් කොල්ලෙකුට අඩුවට ලොකු සයිස් ඇදුම් ගන්න තියෙන තැනක් කියන්නකෝ කට්ටිය
Thanks handloom eke number ekak thiyenawadaCIB shop Maharagama
Double XL Colombo is expensive
Ethul Kotte thiyana Handloom shop ekath godak labayi ; but endum godak aduyi Laa paata ewa
ඔව් හැබැයි බඩු කොලිටිඒකෙ පට්ට ගනන්