යුක්රේන් යුද්ධයේ මේ දවස් වල තමා දරුණුම සටන් යන්නෙ. බක්මූට් ආශ්රිතව. මේ නගරයට රුසියන් උන් කියන්නෙ ආර්ටියොම්ව්ස්ක් කියල. ඉස්සර කාලෙ හිටපු කොමියෙක්ගෙ නම ඒ.
මේ ප්රදේශයේ විශාල ඛනිජ නිධි තියන පැත්තක්. ලගදි අල්ලපු සොලදාර් කියන ගමේ තමා යුරොපෙ ලොකුම ලුනු නිධිය තියෙන්නෙ. කිලෝමීටර් 200ක් විතර පොලොව යට විහිදුන උමං දෝනා තියනව මේක යට.
කොහොම හරි මේක යුධ පෙරමුනනෙ. පුටි සර්ගෙ කුරුමානම තමා ක්රමටෝර්ස්ක් සහ ස්ලවියාන්ස්ක් කියන නගර දෙක අල්ලන එක. ඩොන්බාස් වල වැදගත් නගර දෙක මේ දෙක.
ඉතින් කියමු බලන්න ඊලග මාස 3දි සර්ගෙ සෙට් එක ඔය කිට්ටුවට යයිද?
සෙලෙන්ස්කි අය්යගෙ සෙට් එක බක්මූට් වලින් පසු බසීද ?