ලොකු සර්ගෙ ඊලග කුරුමානම

ඉතින් කියමු බලන්න ඊලග මාස 3දි සර්ගෙ සෙට් එක ඔය කිට්ටුවට යයිද?

  • ක්‍රමටෝර්ස්ක් + ස්ලවියාන්ස්ක් අල්ලයි

    Votes: 1 14.3%
  • ක්රමටෝර්ස්ක් පේන මානේ නතර වෙයි

    Votes: 0 0.0%
  • බක්මුට් අල්ලලා නතර වෙයි

    Votes: 4 57.1%
  • සෙලෙන්සි අය්ය counter attack එකක් දම්මලා දුවන්න වෙයි

    Votes: 1 14.3%
  • තියන විදියට හිර වෙයි

    Votes: 1 14.3%

  • Total voters
    7

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    යුක්‍රේන් යුද්ධයේ මේ දවස් වල තමා දරුණුම සටන් යන්නෙ. බක්මූට් ආශ්‍රිතව. මේ නගරයට රුසියන් උන් කියන්නෙ ආර්ටියොම්ව්ස්ක් කියල. ඉස්සර කාලෙ හිටපු කොමියෙක්ගෙ නම ඒ.

    මේ ප්‍රදේශයේ විශාල ඛනිජ නිධි තියන පැත්තක්. ලගදි අල්ලපු සොලදාර් කියන ගමේ තමා යුරොපෙ ලොකුම ලුනු නිධිය තියෙන්නෙ. කිලෝමීටර් 200ක් විතර පොලොව යට විහිදුන උමං දෝනා තියනව මේක යට.

    කොහොම හරි මේක යුධ පෙරමුනනෙ. පුටි සර්ගෙ කුරුමානම තමා ක්‍රමටෝර්ස්ක් සහ ස්ලවියාන්ස්ක් කියන නගර දෙක අල්ලන එක. ඩොන්බාස් වල වැදගත් නගර දෙක මේ දෙක.

    image.png


    ඉතින් කියමු බලන්න ඊලග මාස 3දි සර්ගෙ සෙට් එක ඔය කිට්ටුවට යයිද?

    සෙලෙන්ස්කි අය්යගෙ සෙට් එක බක්මූට් වලින් පසු බසීද ?
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ස්ලවියාන්ස්ක් kalin aelluva neda?

    unta allana ona kamak nahe, unta ona war eka avurudu ganak geniyala eken EU,USA vattanna

    denata EU and USA vala storage wepon godak adu vela tiyenne යුක්‍රේන් unta yavala

    May Belarus paththen attack ekak devi, army devide karanna
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉස්සර නම් යුධ පෙරමුණේ හිටියේ telegram එකේ
    දැන් interest එකක් නෑ :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    ස්ලවියාන්ස්ක් kalin aelluva neda?

    unta allana ona kamak nahe, unta ona war eka avurudu ganak geniyala eken EU,USA vattanna

    denata EU and USA vala storage wepon godak adu vela tiyenne යුක්‍රේන් unta yavala

    May Belarus paththen attack ekak devi, army devide karanna

    නෑ උන්ට යන්න බැරි උනා. ගගෙන් එහා පැත්තෙ ලිමාන් කියන පොට් එකයි ඉසියුම් කියන පොට් එකයි නම් ඇල්ලුවා. ඊට පස්සෙ පඹයගෙ සෙට් එක දවස් 2න් වගේ එවා ඇල්ලුවා එක පාර ගහල.

    @2osama

    Mehe waren kaluwo :lol:
    ------ Post added on Feb 15, 2023 at 4:00 AM