ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ.

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඌයිය වෙලා කුනුහරුප වපුරුවන්න ගන්නවා :lol::lol::lol:

    ඔන්නෝක තමයි දිගටම උනේ 😆

    PS: කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැ අර අඩු කුලේ ගතිය එලියට එනවනම්

    ඔය නූගත් මෝඩ පඛ්ඛුන්ගෙ තරම අපි කිව්වම අපිටත් බැනපු උන් හිටියා. 😆

    කටින් හම්බ කරපු ඇත්තටම තිබුණ නං මේකෙන් බාගයක් විතර දැන් ඩොලර් බිලියනපතියො 🤭😹
     
    • Haha
    Reactions: jennt

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්නෝක තමයි දිගටම උනේ 😆



    ඔය නූගත් මෝඩ පඛ්ඛුන්ගෙ තරම අපි කිව්වම අපිටත් බැනපු උන් හිටියා. 😆

    කටින් හම්බ කරපු ඇත්තටම තිබුණ නං මේකෙන් බාගයක් විතර දැන් ඩොලර් බිලියනපතියො 🤭😹

    ආ නූගත් කම්කරු බැල්ලිගෙ පුතා, කලින් ත්‍රෙඩ් එකේ සමූහ පුක්ශනයට ලක් වෙලා, මෙතන දැන් ජනේලෙන් පුක දෙන්න ආවාද? :lol:
     
    • Sad
    Reactions: jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,956
    113
    ප*යාගල
    sorry.com
    ඕනම ෆීල්ඩ් එකක් එකෙක් මහන්සි වෙලා වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් කියලද කියන්නෙ?
    පුලුවන්. මම IT කර්ලත් මට ගොඩ යන්න බැරි මට ටිකක් Social Phobia තියෙනව. මිනිස්සුන්ට බොරු කරන්න කැමති නෑ. මිනිස්සුන්ගෙන් වචනයක් හරි අහන්න කැමති නෑ අම්බානක හිත රිදෙනව. උබ විශ්වාස කරපන් මන් කවදාවත් නිකරුනේ හෝ කැරිවැඩ කරල හෝ කාගෙන්වත් බැනුම් අහල නෑ. ( අම්මලගෙන් ඇරෙන්න ). කොටින්ම කිව්වොත් කරන දේ නීට් එකට කරන්න බැරි නම් මන් එක ගැන හිතන්නෙවත් නැ. එක ලොකුම අඩුපාඩුවක්. පොඩියට හරි දෙයක් පටන් ගන්න ඔනෙ හරියන්න හරි වරදින්න හරි

    අනිත් එක තමයි මහන්සිනොවී චාන්ස් එක අතට එනකන් බලන් ඉන්න එක. මට එහෙම අතට ආපු චාන්ස් තමයි මෙච්චරකල් වැදුනෙ. නමුත් එක හැමදාටම හරියන්නෙ නැ.

    උඹ අහපු ප්‍රශ්නෙ ගැන කිව්වොත්.

    ගෙවල් ලග ඉන්න්ව අවුරුදු 15 ක් විතර රට ඉදල ආපු එකෙක්. ඌ තට්ටු ගානක ගෙයක් ගහලා ඉන්නෙ. සල්ලි තියෙනව නමුත් ඉන්නෙ හෙන හිගන්නා වගෙ. පොර හොරාට කුඩු බිස්නස් කරනව. මහා පරිමානෙන් නෙමෙයි කාටවත් සැක නොහිතෙන විදියට කරන්නෙ. පොලිසියටවත් ඌ එහෙම එකෙක් කියල පෙන්නෙ නැ. ඌ මේ ලගදි කොටි 2 කෑශ් කරල බීච් සයිඩ් එකෙන් තඩි ඉඩමක් ගත්තා. දැන් හොටෙල් කැල්ලක් හරි විලා කැල්ලක් හරි ගහන්නයි කල්පනාව. සල්ලි තිබ්බට කාටවත් පේන්න පඩ ශෝ නැ. සල්ලි නැති අමු හිගන්න වගෙ ඉන්නෙ. නමුත් Assets තියෙනවා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    පොර හොරාට කුඩු බිස්නස් කරනව. මහා පරිමානෙන් නෙමෙයි කාටවත් සැක නොහිතෙන විදියට කරන්නෙ. පොලිසියටවත් ඌ එහෙම එකෙක් කියල පෙන්නෙ නැ
    කොහොමද හරියටම කියන්නෙ
     
    • Like
    Reactions: jennt

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    පුලුවන්. මම IT කර්ලත් මට ගොඩ යන්න බැරි මට ටිකක් Social Phobia තියෙනව. මිනිස්සුන්ට බොරු කරන්න කැමති නෑ. මිනිස්සුන්ගෙන් වචනයක් හරි අහන්න කැමති නෑ අම්බානක හිත රිදෙනව. උබ විශ්වාස කරපන් මන් කවදාවත් නිකරුනේ හෝ කැරිවැඩ කරල හෝ කාගෙන්වත් බැනුම් අහල නෑ. ( අම්මලගෙන් ඇරෙන්න ). කොටින්ම කිව්වොත් කරන දේ නීට් එකට කරන්න බැරි නම් මන් එක ගැන හිතන්නෙවත් නැ.
    මේක මටත් දරුණුවටම තියෙන දෙයක් තමයි. කරන වැඩේ නිකන් කරල දුන්නත් හරියට කරල දෙන එක. කපටි නැති නිසා බිස්නස් කරන්න ටිකක් අමාරුයි.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    Mata mulinma income ekak awe internship karana kale side project ekak widiyata hadapu iOS app ekakin. E salli walin geyak aran thawa eka eka ewa kara.
    okkotama kochchara giyada Develop karanny Market karanny app store submission okkomata ??
     
    • Like
    Reactions: jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,956
    113
    ප*යාගල
    sorry.com
    කොහොමද හරියටම කියන්නෙ
    ඌ එනව අපෙ ගෙවල් ලග වාහන හදන පොට් එකකට උගෙ වාහනේ සර්විස් කරන්න. පොරම තමයි කිව්වෙ උගේ රෙන්ට් වැඩ වලට අමතරව හෙමීට කෑලි අරන් Transport කරනව කියල. උගේ Trust ම Circle එකේ උන් විතරයි දන්නෙ සීන් එක. හැබැයි කොයි වෙලෙ ඌ ලග බඩු තියෙනවද කියල කාටවත් කියන්නෙ නෑ. අවුරුදු 2 විතර සද්ද නැතුව ගේම ගහල ඉඩම කෑශ් කරල ගත්තෙ. තව රහසක් . උගෙ ගෙදර 3 වේලම කන්නෙ කඩෙන් 😛 ගෑනිට උයන්න බෑ එකිට ඕනෙත් රයිස් කොත්තු විතරයි. පොර ඇවිල්ල නාහෙන් අඩනවා ගෑනි ගැන කියල

    මේක මටත් දරුණුවටම තියෙන දෙයක් තමයි. කරන වැඩේ නිකන් කරල දුන්නත් හරියට කරල දෙන එක. කපටි නැති නිසා බිස්නස් කරන්න ටිකක් අමාරුයි.
    ඔඑ බන්. පට්ටම අකමැති වැඩක් බැනුම් අහන එකයි හොර නාම ගාගන්න එකයි. ඒකයි අපිට ගොඩයන්න අමාරු
    ------ Post added on Jun 7, 2025 at 8:11 PM
     
    • Sad
    • Wow
    Reactions: sakilla and jennt

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    සල්ලි සල්ලි සල්ලි, උම්බලා බෞද්ද නෙද, උම්බල අහන්නෙ නැද්ද , ලොකු පින්කමක් කෙටි කාලයකදි කෙරුණු වගෙ ප්‍රශ්න

    පොරම තමයි කිව්වෙ උගේ රෙන්ට් වැඩ වලට අමතරව හෙමීට කෑලි අරන් Transport කරනව කියල. උගේ Trust ම Circle එකේ උන් විතරයි දන්නෙ සීන් එක.
    උගෙම සකල් එකෙ අය විතරයි දැනගන්න ඔනෙ කියන රහසුත් කාර් වශ් එකෙ එවුන්ට කිය කිය යනවාද?
    ------ Post added on Jun 7, 2025 at 8:16 PM
     
    • Haha
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඌයිය වෙලා කුනුහරුප වපුරුවන්න ගන්නවා :lol::lol::lol:

    ඔන්නෝක තමයි දිගටම උනේ 😆

    👇🏻👇🏻කොහොමද http රිදිච්ච තරම 😹 😹😹😆

    ආ නූගත් කම්කරු බැල්ලිගෙ පුතා, කලින් ත්‍රෙඩ් එකේ සමූහ පුක්ශනයට ලක් වෙලා, මෙතන දැන් ජනේලෙන් පුක දෙන්න ආවාද?
     
    • Sad
    Reactions: jennt

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    uba monawada bn man gana danne.
    meke ewun dunna advice walin man godak dewal aragena thiyenawa.

    job set karagannath meke hitapu ewunge thamay godak advice hambune.
    yana uni ekee field eka select karannath meke aya thama godak advice dunne.
    blog walin income ekak ganna patangaththe meeke ewun dunna advice hinda

    ඔය ගැම්මෙන්ම හොද ස්කිල්ස් ටිකක් හදාගෙන Upwork එක ගොඩ දාගනින්. ඒකෙ දැනටත් පට්ට opportunities ටිකක් තියෙනවා.

    ඕනම දෙයක් තියෙනවා නම් අහපන් අවුලක් නෑ.

    https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
     
    Last edited: