Mekanam godak aya goda giyapu wedakVehicle business
Vehicle Accident Repair - Garage
Gem buy and selling
Fiverr Gig එකක් රෑන්ක් උනා කියන්නේ අප්පට හිකෙන සල්ලියක් හොයන්න පුලුවන්
survivoral ship bias ද මොකද්ද එකrisk එකක් අරන් තමන්ගෙ දෙයක් කරපු උන් තමා හුත්තො එහෙම සල්ලි අත ගාන්නේ. එහෙම රිස්ක් අරන් නන්නත්තාර වෙච්ච උනුත් ඉන්නවා ඕන තරම්, ඒත් කවුරුත් උන් ගැන හෑලි ලියන්නෙ නෑ. හෑලි ලියවෙන්නෙ සාරතක වෙච්ච උන් ගැන විතරයි.
උඹ ලොකේ දකින විදිය වෙනස් කරගනින්. අනුන්ගෙ හුත්තවල් වැඩක් නෑ බන්. reality එක මුලින් accept කරලා ඒ අනුව වෙනස්වෙන්න ට්‍රයි කරපන්.![]()
![]()
මේ මක්කද7 x 11 + 11 = 88
88/100 x 90 =79.2
79.2 x 9 =712.8
712.8 x 20=14,256
14,256 x 295 =4,205,520
4,205,520 - 12,00000= 3,005,520
mage onna impression bahinna arn... rank unata appata hikena salliyak hewwe na.. aiyo..Fiverr Gig එකක් රෑන්ක් උනා කියන්නේ අප්පට හිකෙන සල්ලියක් හොයන්න පුලුවන්
okkotama kochchara giyada Develop karanny Market karanny app store submission okkomata ??
okkotama kochchara giyada Develop karanny Market karanny app store submission okkomata ??
මේ මක්කද
same hereපුලුවන්. මම IT කර්ලත් මට ගොඩ යන්න බැරි මට ටිකක් Social Phobia තියෙනව. මිනිස්සුන්ට බොරු කරන්න කැමති නෑ. මිනිස්සුන්ගෙන් වචනයක් හරි අහන්න කැමති නෑ අම්බානක හිත රිදෙනව. උබ විශ්වාස කරපන් මන් කවදාවත් නිකරුනේ හෝ කැරිවැඩ කරල හෝ කාගෙන්වත් බැනුම් අහල නෑ. ( අම්මලගෙන් ඇරෙන්න ). කොටින්ම කිව්වොත් කරන දේ නීට් එකට කරන්න බැරි නම් මන් එක ගැන හිතන්නෙවත් නැ. එක ලොකුම අඩුපාඩුවක්. පොඩියට හරි දෙයක් පටන් ගන්න ඔනෙ හරියන්න හරි වරදින්න හරි