ලොකු සිද්දියක් වෙනවා ඉදිරි මාස කිහිපයේදී

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිල්ව ගොඩක් අය පිළිගන්නේ නැති වෙයි

    පාර්ලිමේන්තුවේ 113 ට කචල් තියෙයි

    කන්නවත් හොයා ගන්න නැතිවෙයි තෙල් ලයිට් අදාලම නැති වෙයි

    ලොකු ස්ට්‍රයික් එහෙම ඒවි

    මිනිස්සු හැමතැනම ගැටුම් වලට යාවිද මන්දා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    AWCrLEd.png
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නැහැ එහෙම වෙන එකක් නැහැ . පොහොට්ටුව රනිල් ව Backup කරයි . මොකද ගෝඨාභය තවමත් ජනාධිපති .
     
    • Like
    Reactions: Dr Sue and Gunther

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ගොඩේ බයියෝ බල්ලෝ බළල්ලු වගේ මැරිලා යයි.
    ලංකාවේ නූගත් ජාන ටික පූල් එකෙන් අයින් වෙයි.
    ලෝවර් ක්ලාස් එකට සොරි ඩොට් කොම්
    මිඩල් ක්ලාස් එකට ඇපත් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොහොට්ටුවට නායකයෙක් අවශ්‍යකර තිබේ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිල්ව ගොඩක් අය පිළිගන්නේ නැති වෙයි

    පාර්ලිමේන්තුවේ 113 ට කචල් තියෙයි

    කන්නවත් හොයා ගන්න නැතිවෙයි තෙල් ලයිට් අදාලම නැති වෙයි

    ලොකු ස්ට්‍රයික් එහෙම ඒවි

    මිනිස්සු හැමතැනම ගැටුම් වලට යාවිද මන්දා
    රනිල්ට පොහොට්ටුව උදව් කරනවා .
    US , Japan , India , Middle East රටවලින් යම් උදව් ලැබිල තරමක ස්ථාවරත්වයක් වෙනවා .
    දේශීය සම්පත් විකුනනවා කියල කට්ටිය හැමිනෙන්න ගත්තම තමයි කෙල වෙන්නේ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    රනිල්ව ගොඩක් අය පිළිගන්නේ නැති වෙයි

    පාර්ලිමේන්තුවේ 113 ට කචල් තියෙයි

    කන්නවත් හොයා ගන්න නැතිවෙයි තෙල් ලයිට් අදාලම නැති වෙයි

    ලොකු ස්ට්‍රයික් එහෙම ඒවි

    මිනිස්සු හැමතැනම ගැටුම් වලට යාවිද මන්දා
    aniwa 113 hamabawenawa, mokoda pohotuwa aniwa support eka denawa. mokda ranil inkam pohotuwata hodai.
     
    • Like
    Reactions: 1987amare

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නැහැ එහෙම වෙන එකක් නැහැ . පොහොට්ටුව රනිල් ව Backup කරයි . මොකද ගෝඨාභය තවමත් ජනාධිපති .
    පොහොට්ටුවට 113 නැහැ නේද ?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොහොට්ටුවට 113 නැහැ නේද ?
    පොහොට්ටු වේ අය බෙදිලා ස්වාධීන උණේ රටේ මිනිස්සුන්ගේ අවදානය වෙන අතකට අරගන්න ආණ්ඩුවට අමාරු වෙලාවෙදි .
    ඔන්න බලන්න පොහොට්ටුව ආයෙත් එකතු වෙනවා
     
    • Like
    Reactions: War Fighter

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    jeppo wede kagatta. lassanata athata awa chance eka loku line denna giya. PM post ekak ganna tibune. ekarala hemita ithuru tika karanna. mata penne anuraya bayay wage. sajith nam awa nethi eka hodai. mokada OL wath nethi ekek , usa nam secuirty job dena ekek kohomath rata palaneta hariyanne ne
    ආසන 3ක් එක්ක pm කම හම්බෙයිද බං
     
    • Like
    Reactions: kasunkaru and magix

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොඩේ බයියෝ බල්ලෝ බළල්ලු වගේ මැරිලා යයි.
    ලංකාවේ නූගත් ජාන ටික පූල් එකෙන් අයින් වෙයි.
    ලෝවර් ක්ලාස් එකට සොරි ඩොට් කොම්
    මිඩල් ක්ලාස් එකට ඇපත් නෑ.

    ගොඩෙ බයියො නම් මැරෙන් නැ පොන්නයො උන්ට කුඹුරු වතුපිටි තියෙනව පොල් කොස් දෙල් තියෙනව අල බතල තියෙනව කන්ඩ බොන්ඩ හිගයක් එන්නෙ නැ ..

    තොපි වගේ මිගමු බෝඩරේ ඉන්න වේසිගෙ පුතාලට මුහුදට තමයි පනින්ඩ වෙන්නෙ..
     
    • Haha
    Reactions: Kamal1996

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබලා බය නැතුව ඉදපන්
    රනිල් දෙයියා මොනවාහරි විකුණලා ඊළග මාසෙට කන්න ගෙනත් දෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආසන 3ක් එක්ක pm කම හම්බෙයිද බං
    රනිලට තිබ්බෙ උගෙ ආසනේ විතරනෙ,..

    ජනාධිපතිතුමා සජියට අනුරට කෝල් කරලම ඇහුව අගමැතිකම දෙන්ඩ ඒ ගු පොන්නයො දෙන්නෙ පුස් පාට් දැම්ම.. රනිල තමයි කෝල් කරල ඉල්ලල තියෙන්නෙ නැතුව සර් දුන්න නෙමේ...
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සාධාරණ සමාජේ හැමෝටම එකම නිතිය ජනතාවට ඉහලින් නොයන පාලකයෝ වගේ දේවල් හින තමා දැන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිලට තිබ්බෙ උගෙ ආසනේ විතරනෙ,..

    ජනාධිපතිතුමා සජියට අනුරට කෝල් කරලම ඇහුව අගමැතිකම දෙන්ඩ ඒ ගු පොන්නයො දෙන්නෙ පුස් පාට් දැම්ම.. රනිල තමයි කෝල් කරල ඉල්ලල තියෙන්නෙ නැතුව සර් දුන්න නෙමේ...
    ඇයි සජියට අනුරට දෙන්න ගියේ. පොහොට්ටුවේ වියත්තු නැද්ද