ලොකු හදිස්සියක්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    කාසල් හොස්පිටල් එක ලග දවස් 5ක් විතර නැවතිලා ඉන්න පුලුවන් තැනක් තියෙනවාද...?ලොකු හදිස්සියක් මචන්ලා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බොරැල්ල රාජගිරිය පැත්තෙන් බලපන් ඇන්ක්ස් එකක් වගෙ එත් ඔච්චර පොඩි කාලෙකට දෙයි කියලා ශුවර් නැහ්
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කාසල් හොස්පිටල් එක ලග දවස් 5ක් විතර නැවතිලා ඉන්න පුලුවන් තැනක් තියෙනවාද...?ලොකු හදිස්සියක් මචන්ලා..
    තනි කෙනකුට නම් පොඩි රූම් එකක් ගන්න තියන්නේ රෙස්ටුරෙන්ට් එකකින්
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    කාසල් හොස්පිටල් එක ලග දවස් 5ක් විතර නැවතිලා ඉන්න පුලුවන් තැනක් තියෙනවාද...?ලොකු හදිස්සියක් මචන්ලා..
    Hotels thiyenawa. Katha kalahama ganan adu karanawa.
    Rs. 1500 wage puluwan wei dawasata
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    Thank you හැමෝටම.තව පොඩි දෙයක් දැනගන්න ඔනා.කාසල් හොස්පිටල් ගැන එක්ස්පීරිය. තියෙන කෙනෙක් ඉන්නවානම් PM එකෙක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්