ලොකු ළමයෙක් වුනත් දැන් preshoot.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,265
    1
    101,112
    113
    34
    Kalutara
    ඇයි බන් දෙමව්පියෝ මෙච්චර මරි මෝඩ.. :baffled: :baffled:

    3dgZz9E.png
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අතිශය සාමාන්‍ය දෙයක් හරි ලොකු දෙයක් කරගෙන ලෝකෙට තොරං ගහනවා.
    වරෙන් කෙල්ලේ කියලා ඇත්ත යුත්ත කියලා දෙන්නැ. අන්තිමේදි සමාජයෙන් තමා ඉගෙන ගන්නනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    සිරාවට ඔය මගුල දෙමව්පියෝ තියන්නේ මොකද ??
    දුව දැන් ඕනදේකට ලෑස්ති කියලා අහල පහල නෑදෑ උන්ට කියන්නද?? :baffled: තාම ඕවා ලොකුවට සමරන්නේ මෝඩ මිනිස්සු බන්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    පොටෝ ගහන උන්ම කීදාහක් ඉන්නවද දැන්. උනුත් කාල ඇදල ඉන්න එපාද? උන් වෙඩින් කරල කෙලවල දානවට වඩා හොදයි නෙ ඔහොම එකක් කරල එක්ස්පීරියන්ස් එක හදාගන්න එක.

    අනික බන් මිනිස්සුන්ගෙ තියෙන හැන්ගිච්ච මෝඩකම් තමා ගොඩක් බිස්නස් වල රූට් එක.