Questions ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් ^%^&%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් කියහන් තනි අතින් handle කරන්න amaarui නේද
    5X ගානේ ඉදන් 6X වලට පුරුදු වෙන්නේ කොහොමද
     
    • Like
    Reactions: Yin And Yang

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    එහෙම අවුලක් නෑ... ටිකක් පුරුදු උනාම හරි... එක අතින් ඔපරේට් කරන්න ලේසි වෙන්න කස්ටමයිස් කරගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Yin And Yang