අඩු ගානට ෆෝන් එකක් ගන්න සර්ච් කරද්දී මේක දැක්කේ ikman.lk එකේදී
Samsung Galaxy A06 4GB/64GB (New)
ඔය ෆෝන් එක සෙලර් කෙනෙක් ගාව (පානදුර පැත්තේ ) තියෙන්නේ Rs .13,400
අනිත් හුගක් තැන් වල පෙන්නන්නේ විසිපන්දාහකට වඩා වැඩියෙන්....
පාවිච්චි කරපු ඒවත් නෙමෙයි..අලුත් ඒවා ....
එහෙම වෙන්නේ කොහොමද....?