....@....ලොකු file ලේසියෙන් upload කරමු....@....

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ....@....ලොකු file ලේසියෙන් upload කරමු....@....

    තවත් පොඩි හැමෝටම වැදගත්වන වැඩ කැල්ලක් කියන්න හිතුනා අපි හැමෝටම හෙන පට්ට speed internet connection නැහැනෙ අපිට තියන slow connection වලින් මොකක්හරු upload කරන්න ගියාම හෙන කට්ටක් කන්න වෙනවනෙ සමහර වෙලාවට 90% විතර upload වෙලා නවතිනවා එ වෙලාවට ඉතින් කොරන්න දෙයක් නැ ආයේ මුල ඉදන් තමා
    මෙකට හොදම විසදුම තමා ලොකු file චූටි කැලි වලට කඩලා upload කරන එක මේක කරගන්න පහසුම විදිය තමා මෙ

    මේකට ඕන 7zip කියන software එක නැති අය මෙතනින් ගන්න
    http://www.7-zip.org/download.html

    මුලිනම අපිට කැලි වලට කඩන්න ඕන ලොකු file එක උඩ right click කරන්න

    Split-File-Step-1.gif

    දැන් කැඩෙන කැල්ලක තියෙන්න ඕන size එක දෙන්න මෙතනින්

    Split-File-Step-2-400x347.gif

    දීලා ok කරන්න එතකොට අපි දීපු size එකෙන් file set එකක් හැදෙනවා උදාහරනයක් විදියට අපි කැලි කඩන්න යන්නෙ 100mb file එකක් 20mb කැලි වලට නම් කැලි 5ක් හැදෙනවා
    Split-result-400x222.png

    දැන් පුලුවන් මේ කැලි ටික වෙන වෙනම upload කරගන්න ඉට පස්සෙ download කරගන්න කෙනා මේ ටික ආයේ join කරගන්න වෙනවා ඒක කරන්නෙ මෙහෙමයි

    file කැලි ටික ඔක්කොම එක folder එකකට ගන්න දැන් part 1 ෆයිල් එක උඩ right click කරලා extract files හෝ extract here දෙන්න එතකොට ගානට join වෙයි

    Merge-Split-File-400x254.gif

    මේ වැඩේට hjsplit කියන software එකත් මරු :P:P

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොද වෙලාවට මේක දැම්මෙ මම ඊයේ ඕකක් කරන්න ගිහින් මගේ ඩෙස්ක්ටොප් එකේ ෆයිල්ස් 11.657ක් හැදුන බන්ස් මල ගේමක් දුන්න ඩිලීට් කරන්න අද උඹ මේක දාපු එක මාර වටිනව් බන් තෑන්ක්ස් මාශී
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Thanks 4 sharing Bro :) Rep+ :D

    හොද වෙලාවට මේක දැම්මෙ මම ඊයේ ඕකක් කරන්න ගිහින් මගේ ඩෙස්ක්ටොප් එකේ ෆයිල්ස් 11.657ක් හැදුන බන්ස් මල ගේමක් දුන්න ඩිලීට් කරන්න අද උඹ මේක දාපු එක මාර වටිනව් බන් තෑන්ක්ස් මාශී
    ela ela machansla
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොද වෙලාවට මේක දැම්මෙ මම ඊයේ ඕකක් කරන්න ගිහින් මගේ ඩෙස්ක්ටොප් එකේ ෆයිල්ස් 11.657ක් හැදුන බන්ස් මල ගේමක් දුන්න ඩිලීට් කරන්න අද උඹ මේක දාපු එක මාර වටිනව් බන් තෑන්ක්ස් මාශී
    මූ මෝඩයා කියල මරන්නයෑ