ලොකු Size මුවි 1කක් Quality අඩු නොකරම පොඩි කර ගමුද ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ලොකු Size මුවි 1කක් Quality අඩු නොකරම පොඩි කර ගමුද ?




    dvdfab-8005-beta-multilingual_301.jpg




    ඔන්න අද මම දෙන්න යන්නෙ තවත් මැක්ස් සොෆ්ට්වැයර් 1කක් ,මෙ සොෆ්ට්වැයර් 1ක ගොඩක් වැදගත් වෙන්නේ ෆිල්ම්ස් බලන අයට තමා මොකද අපි බලන මූවි එක නියම මූවි එකක් නම් අපි එකේ කොපියක් අපේ pc එකට අනිවා දාගන්නවනේ ඒත් අපේ සමහර අයට තියෙන problem එකක් තමා අෆොයි hard disk එකේ ඉඩ මදි ...ඉතින් ඔන්න එ පොබ්ලම් 1කට විසදුමක් දෙන්න තමයි මන් මෙ හදන්නෙ ,




    DVDFab+8.0.0.5+Final.jpg





    හරි අපි මෙහෙම ගමු අද ඔය සමහර Shops වල Movies කියලා විකුණන DVD එකක තියෙන්නේ අපි 1කක් මිලට අර ගන්නවා ඉට පස්සෙ එ ෆිල්ම් 1ක අපෙ පරිගනකයට කොපියක් දා ගන්න යනවා කියන්නේ අඩුම තරමේ 4GB වත් යන‍වා එ වගෙම ෆට්ට වෙලවකුත් යනවනෙ ඇත්තටම මේකෙන් වෙන්නේ 2GB හො 3GB විතර නිරපරාදේ නාස්ති වෙන එක මම අද ඔයාලට දෙන සොෆ්ට් එකෙන් මේ 4GB මුවි එක අවම වශයෙන් 700mb වගේ ගානකට අඩු කරගන්න පුලුවන් quality එක අඩු නොකරගෙන ...ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්..ඉතින් වැඩෙ ගොඩක් ලෙසි සරලයි,,




    එ වගෙමයි පහලින් තවත් විස්තර බලා ගන්න ...
    DVDFab "DVD to DVD" FEATURES:-

    A. DVD to DVD

    1. 8 DVD to DVD copy modes available: Full Disc, Main Movie, Split, Customize, Customize Split, Clone, Merge and Write Data.
    2. Full Disc: All movies, menus and trailers, is copied to a DVD with just one click.
    3. Main Movie: Just copy the movie, with specific audio/subpicture.
    4. Split: Copy a DVD-9 onto two DVD-5 discs with 100% quality, and preserve original menus on both discs. Ideal for episodic/season DVD movies, TV series, etc.
    5. Customize: Personalize your DVDs! Want to make a DVD with only your favorite titles? How about cutting out those annoying commercials? Or selecting specific audio/subpicture? No problem! You can select just your favorite titles, specify the title playback order, with or without original menus, to create a DVD with only the stuff you want!
    6. Customize Split: Copy a DVD-9 onto two DVD-5 discs using "Customize" way. Ideal for episode/season DVD.
    7. Clone: Make perfect 1:1 bit-to-bit copy of DVDs:

    * Make perfect dual layer DVD copy by using the original layer break position.
    * Copy data DVD disc, like PS2 DVD.

    8. Merge: Combine several titles of several sources into one DVD:
    * Combine two DVD-9 like "The Lord of the Rings" into one DVD-9.
    * Merge season DVDs to fewer discs.
    * Create your own special features collection disc.
    9. Write Data: Burn existing DVD folder or ISO image file to DVD writer, or convert DVD folder to ISO image file.
    10. Burn to any blank DVD Disc (DVD+R/RW, DVD-R/RW, DVD+R DL, DVD-R DL).
    11. Constantly updated to support latest DVD burners and blank DVD discs.
    B. Benefits
    1. Remove all DVD copy protections, like CSS, CPPM, RC, RCE, APS, UOPs, ARccOS, RipGuard, FluxDVD, CORE X2, etc.
    2. Constantly updated to support latest DVD copy protections.
    3. Very fast copying speed, normally it's about 10 - 20 minutes.
    4. Backup scratched/dirty disc:
    * Even if some information (IFO) cannot be read, you can still copy Main Movie or Customize.
    * Recovery from DVD reading (VOB) error.
    5. Support both NTSC and PAL DVD.
    6. Preview title like real DVD player.

    හරි ඔන්න ඔයවගෙ තවත් ගොඩක් දෙවල් හරි ඔන්න පහලින් බා ගන්න




    Download



    බා ගෙන මෙන්න මෙ විදිහට ඉන්ස්ටොල් කර ගන්න..


    installj.png




    1. Unpack
    2. Install
    3. Copy Crack Here "C:Program FilesDVDFab 8"
    4. Enjoy it !!!!!!!!!!



    Add Some Rep If you Like :)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    patta macho...thanks..........:):):) :):):) :):):) :):):)

    RePost බුවා;14077586 said:
    elama thamaa.....

    fattama machan balamu ekat

    Ela ela.......
    okata Format factorith patta..







    සුපිරි වැඩක් මචන්.. :)

    TFS...rep+++


    :)