ලොට් සයිස්

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
ලොට් සයිස් අඩුවෙන්ම දෙන්න පුළුවන් බ්‍රෝකර් කව්ද බ්‍රෝ ? නෝඩ් ලගේ 0.1 ට වඩා අඩු කරන්න බෑනෙ බ්‍රෝ
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මොන හු#තක් කියනවද මන්දා බ්‍රෝ.. රෙද්දක් පොරවගෙන නිදාගනිං බ්‍රෝ.. හම්බානෙක වහිනව බ්‍රෝ..:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උඹ මොන හු#තක් කියනවද මන්දා බ්‍රෝ.. රෙද්දක් පොරවගෙන නිදාගනිං බ්‍රෝ.. හම්බානෙක වහිනව බ්‍රෝ..:(
    shik apita pena thek maneka wassak na bro api bata dala wel walata wathura gahanne,,shik bro redda :growl::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    shik apita pena thek maneka wassak na bro api bata dala wel walata wathura gahanne,,shik bro redda :growl::P
    උඹ කොහෙද බ්‍රෝ.. ගාල්ලට ඊයෙ ඉඳන් වහිනව බ්‍රෝ..
    පාරවල් යටවෙලා තවම වතුර බැහැල නෑ බ්‍රෝ..
    එපා වෙනව බ්‍රෝ..:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උඹ කොහෙද බ්‍රෝ.. ගාල්ලට ඊයෙ ඉඳන් වහිනව බ්‍රෝ..
    පාරවල් යටවෙලා තවම වතුර බැහැල නෑ බ්‍රෝ..
    එපා වෙනව බ්‍රෝ..:(
    kurunegala bro hitu kiyala payanawa hodi onne na :(
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මහජන බැංකුව හොඳයි මචන්. කැරට් 22 පවුමකට 38ක් විතර ගන්න පුළුවන්